Let's save Sri Lanka from Members of Parliament

The Issue
අනවසරයෙන් පටිගත කර ගෙන තිබූ දුරකතන සංවාද රැසක් පසුගිය දා ශ්‍රී ලංකා පොලීසිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී සොයා ගන්නා ලදී .
පසුව මෙම හඩ පට වල තිබූ කරුණු වලට අනුව රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ විනිසුරුවරුන්ට පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අයුතු බලපෑම් කළා යන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී .
රක්ෂිත බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශය සිදු කරනු ලැබිය . එම ප්‍රකාශයට අනුව ඔහු විසින් මෙම හඬ පට පටිගත කර ළඟ තබා ගනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව උදෙසා ය . තවද මෙම හඬ පට ප්‍රසිද්ධියට පත් කිරීමේ වගකීම ඔහු බාර නොගත් අතර එම වගකීම ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා පොලිසියට පවරා ඇත. එමෙන්ම මෙම හඬ පට ප්‍රසිද්ධ වීම තුළින් අගතියට පත්වු පාර්ශ්වයන් සම්බන්ධව ද ඔහු සිය කනගාටුව පළ කළේය .
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු ලෙසට මෙම අවස්ථාවේ දී මා හට පෙනී යන්නේ මෙම හඬ පට සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම රජය කටයුතු නොකරන බවයි . මා හට පෙනී යන කාරණාව නම් මෙම රජය මෙම හඬ පට උපයෝගී කරගනිමින් කර ගනිමින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි .
රට ගැන හිතමින් මෙම හඬ පට යන කාරණාව පිළිබඳ ව අවධානය යොමු කරනු ලැබුවහොත් අපට පැහැදිලිවම පෙනී යන්නේ අපගේ රටේ ජාතික ධනය විනාශ වී ගිය ආකාරය සහ අපේ රටේ මිනිසුන් අසාධාරණයට ලක් ලක් වූ ආකාරයන් පිළිබඳව හොඳ තක්සේරුවක් මෙම හඬපට තුළින් ලබා ගත හැකි බවයි .
පාර්ලිමේන්තුවේ දී සිදුකල විශේෂ ප්‍රකාශයේදී රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තු පාර්ලිමේන්තු නියෝජනය කරන බවයි .
තවද මෙහිදී තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව සිදුකරනු ලැබූ අයථා ගනුදෙනු සම්බන්ධව , බැදුම්කර වංචාව සම්බන්ධව චෝදනා ලද අයගේ චෝදනාවක් ඔප්පු කිරීමට හැකි සාක්ෂි පිළිබඳව , පුද්ගලයන් විසි දෙකක් මරණයට පත් කරමින් පසුගිය වසර ක ඉන්දියාවේ ප්‍රකට සිනමා නළු ෂාරුක් ඛාන් සහභාගී වූ ප්‍රසංගයක් සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ද චෝදනා එල්ල කරනු ලැබිණි .
ඒ වගේ ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ රාජපක්ෂ ගේ බිරිඳගෙ ගිණුම් වලට අයථා ආකාරයෙන් ලැබුණු මුදල් පිළිබඳව සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේට එරෙහිව ඩොලර් 38,000 ක ට අදාළ මූල්‍ය චෝදනාවක් ද මෙහිදී සිදු කරනු ලැබීය
නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පාර්ලිමේන්තුව මන්ත්‍රීන් පිළිබඳව තමා දන්නා බවත් එහිදී ඔහු වැඩිදුරටත් හෙළිදරව් කරනු ලැබීය
හිටපු ජනාධිපති සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂද අධිකරණයට බලපෑම් කළ බවත් ඒ සඳහා ඔප්පු කල හැකි හඬ තමා සතු පවතින බවත් රන්ජන් රාමනායක හිටපුඅමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය .
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ලෙස මුදල් හම්බ කර ඇති බවටත් මෙහිදී රංජන් රාමනායක මහතා චෝදනා කරනු ලැබීය . ඔහුට අයත් නිවසක් එංගලන්තයේ තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තව ද වැලි බලපත්‍ර අයිති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75ක් සිටින බවත් , බාර් පර්මිට් අයිති මන්ත්‍රීවරු සීයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් ,මෙරටට එතනෝල් ගෙන්වන මන්ත්‍රීවරු හතර දෙනෙක් සිටින බවත් රේස් බයි රේස් කරන මන්ත්‍රීවරු එක් කෙනෙකු සිටින බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කරනු ලැබීය
මෙවන් වූ මන්ත්‍රී මණ්ඩලයක් සමඟ රටක් ඉදිරියට යා නොහැකි බව පැහැදිලි ය . මීට අමතරව තවත් බොහෝ වංචාවන් වලට සම්බන්ධ හඩ පට රැසක් පවතින බවටත් රාමනායක මහතා ප්‍රකාශ කර සිටි අතර ඒ සියලුම හඬ පට පාර්ලිමේන්තු සභාගත කරන බවද ප්‍රකාශ කර සිටින ලදි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙකු ලෙසට මා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා සිටිනු ලබන්නේ එම සියලුම හඬ පට වලට අදාලව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග අපක්ෂපාතිව ලබාගත යුතු බවයි.
එමෙන්ම එම වංචාවන් වලදී ශ්‍රී ලංකා රජයට යම් කිසි අලාභයක් සිදුවී ඇත්නම් එම අලාභ නැවත අයකර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවට මෙමගින් මා ඉල්ලා සිටින ලබනවා.
තවද දේශපාලන කරුණු හෝ වෙනත් කිසියම් වූ කාරණාවක් මුල්කරගෙන මෙරට හෝ පිටරට පුරවැසියන් සඳහා යම්කිසි අසාධාරණයක් සිදුවී ඇත්නම් එම අසාධාරණයන් ද නිවැරැදි කරලීම සඳහා කටයුතු කළ යුතු බවට ද මෙමගින් ඉල්ලා සිටින ලබනවා .
එමෙන්ම චෝදනාවන්ට ලක්ව ඇති මන්ත්‍රීවරුන් සඳහා මින් ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ සඳහා නාමයෝජනා ලබා නොදිය යුතු බවට ද , සියලුම දේශපාලන පක්ෂ වලට මෙමගින් ඉල්ලා සිටින වනවා .
තවද චෝදනාවට ලක්ව සිටින මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි කළ යුතු බවට ද යෝජනා කරනු ලබනවා .
මෙම සියලු හඬ පට වලට අදාලව සහ රන්ජන් රාමනායක මහතා විසින් හෙළිදරව් කරනු ලබන සියලුම කාරණාවන් වලට පරීක්ෂණ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බවටත් ඉල්ලා සිටිනු ලබනවා .
එමෙන්ම මෙම කාරණාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ ජීවිතයට අවදානමක් ඇති බවට මා හට හැඟී යන හෙයින් ඔහු සඳහා දිය හැකි උපරිම ආරක්ෂාව දිය යුතු බවට මෙමගින් යෝජනා කර සිටිනවා .
අවසාන වශයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහ ආගම් ජාතිවාදී භේදයකින් තොරව අප ඉපදුනු රට මතු පරම්පරාව සඳහා ද ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත්වන ලෙසට මෙරට පුරවැසියන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා .
සියල්ලටම පෙර රට ගැන හිතන්න . අනෙත් අයටත් දැන ගැනීම සදහා මෙය share කරන්න.

Petition Closed
Share this petition
The Decision Makers
Petition created on 22 January 2020