0 have signed. Let’s get to 5,000!


Corporal Punishment (CP) is an archaic and heinous form of punishment of children, which is considered a crime and is banned in 132 countries.  Corporal punishment is defined by the United Nations Committee on the Rights of the Child (UNCRC) as: “any punishment in which physical force is used and intended to cause some degree of pain or discomfort, however light” (2001).

More than 250 research studies show associations between corporal punishment and a wide range of negative effects and adverse psychological outcomes on the victims. No studies to date, have found evidence of any benefits.

Usually, corporal punishment involves hitting/slapping   the child with the palm or more violent action with an instrument such as a cane or baton, and even brooms and similar implements which can inflict severe pain. But it could also involve other techniques such as pinching, pulling the hair or making the student kneel down or stand up. In the short term, in addition to physical harm there is also a significant degree of humiliation and mental hurt. The gravity of the long-term effects have been proved beyond any doubt through credible research harm (Ogando Portella & Pells 2015).

Sri Lanka ratified the United Nations Convention on the Rights of the Child (UNCRC) in 1992. Since then, there have been 6 Parliamentary Elections, 9 Prime Ministers and 4 Executive Presidents.  However, despite the many pledges made by successive governments and a plethora of proposals, the National Action Plan for the Promotion of Human Rights 2011-2016 pledging a ban on corporal punishment, circulars by the Ministry of Education in 7/2005 and 12/2016, corporal punishment is rampant in schools.

Most significantly, The National Human Rights Action Plan 2017-2022 and the National Plan of Action for Children in Sri Lanka 2016-2020 do not address corporal punishment.

Whilst there have been some improvements in the approach to this matter, the relevant authorities have failed to implement Circulars, and failed to take appropriate action to end corporal punishment.  Sri Lanka was  issued a ‘red warning’ at the recently concluded UNCRC session in February 2018, section E paragraph 21 "deeply concerned that high numbers of children are subjected to abuse and violence, including corporal punishment and that corporal punishment remains legal in the home, in alternative care settings, in penal institutions, as well as in schools".

The UNCRC has laid out clear criteria for assessing prohibition of corporal punishment of children (see paras. 30 to 37 in General Comment No. 8): all forms of corporal punishment, however light, must be clearly and *explicitly* prohibited in legislation and any legal provisions which allows the use of "reasonable" punishment or which regulate the use of corporal punishment must be repealed.

Many people believe that CP is banned in Sri Lanka because ARTICLE 11 of CONSTITUTION of Sri Lanka states 'No person shall be subjected to torture or to cruel, inhuman or degrading treatment or punishment'; ARTICLE 12 (1) reaffirms 'All persons are equal before the law, and are entitled to the equal protection of the law.' it is considered a crime via PENAL CODE 308 A 'Whoever, having the custody, charge or care of any person under eighteen years of age, willfully assaults, ill-treats, neglects, or abandons such person or causes or procures such person to be assaulted, ill-treated, neglected, or abandoned in a manner likely to cause him suffering or injury to health (including injury to, or loss of sight of hearing, or limo or organ of the body or any mental derangement), commits the offence of cruelty to children’.

The legislature is contradicting and confusing:

PENAL CODE ARTICLE 82 states “Nothing, which is done in good faith for the benefit of a person under twelve years of age, or, of unsound mind, by or by consent … having lawful charge of that person, is an offence by reason of harm” whilst  ARTICLE  341 (i)  “if a schoolmaster, in the reasonable exercise of his discretion as master, flogs one of his scholars, he does not use criminal force, because, although he intends to cause fear and annoyance to the scholar, does not use force illegally.”

Furthermore, CHILDREN & YOUNG PERSON’S ORDINANCE 1939 ARTICLE 71(6) provide legal defences to parents, teachers or other persons having lawful    control of a child to administer corporal punishment to a child without being charged.

As a Pathfinder country for the Global Partnership to End Violence Against Children, with the aim of making substantial progress on Sustainable Development Goal 16.2 concerning violence against children, Sri Lanka will come under increasing pressure to address corporal punishment, including by enacting and implementing laws that send a clear message that violent punishment of children is no longer acceptable.

The inaugural national campaign END CORPORAL PUNISHMENT SRI LANKA - VISION 2020 will focus on ending CP in schools only. It is an INCLUSIVE process involving children, parents, educators, administrators and law enforcement authorities to find progressive and practical solutions together rather than an exclusive process of punitive and abortive measures such as black listing teachers or imprisoning individuals. The historic PENTAGON PROPOSAL unites five stake holders of Government, HE the PRESIDENT, THE MINISTRIES OF EDUCATION, CHILDREN'S AFFAIRS, LAW & ORDER AND JUSTICE in making meaningful and permanent solutions.

Our objective is to encourage and incentivize all authorities responsible for child protection to uphold National and International laws thus ensuring that no child is subjected to cruel and/or degrading punishment in schools. Thereby allowing children to pursue educational activities in an environment devoid of corporal punishment and in a happy and safe learning environment, which promotes mental wellbeing for children to mature into wholesome caring individuals - REAL CHANGE!

We request your Excellency’s support in fulfilling the PENTAGON PROPOSAL.


ශ්‍රී ලංකාවේ ශාරිරික දඩුවම් අවසන් කිරීම - 2020 දර්ශනය

ශාරිරික දඩුවම් යනු අතීතයේ පැවති හා ළමුන්ට දඩුවම් පැමිණ වු දරුණු ආකාරයක් වන අතර එය අපරාධයක් ලෙස සලකා රටවල් 132 ක තහනම් කර ඇත්තෙකි. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ කමිටුව විසින් ශාරිරික දඩුවම් නිර්වචනය කර ඇත්තේ, 'ශාරිරික බලය යොදා ගැනීමෙන්
හා යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවයකට හේතු විය හැකි නමුත් කෙතරම් සුළුවෙන් හෝ හිතාමතා කරනු ලබන දෙයක්' ලෙසය. 

ශාරිරික දඩුවම්, විශාල ප්‍රමාණයක සෘණාත්මක ප්‍රතිඵල හා අහිතකර මානසික බලපෑම් ඇති කරන්නක් බව ඒ පිළිබඳ සිදුකර ඇති 250 කට වඩා වැඩි අධ්‍යයනයන් මගින් පෙන්වාදි ඇත (ඔගන්ඩො පෝටෙලා හා පෙල්ස් 2015). ශාරිරික දඩුවම් ඵලදායි වන බවට ඔප්පු කළ හැකි එකදු සාධකයක්වත් නැත.

සාමාන්‍යයෙන්, ළමයෙකුට අතින් පහරදීම නැතහොත් වේවැලෙන් හෝ පොල්ලක් වැනි දෙයකින් පහරදිම වැනි දරුණු ක්‍රියා හා කොස්සක් හෝ එවන් දෙයකින් පහරදීම , දරුණු වේදනාවක් ඇතිකළ හැකි දෙයකින් පහරදීම ශාරිරික දඩුවම්වලට අයත් වේ. එසේම එයට කෙනිත්තීම, කෙස්වලින් ඇදීම, සිසුන් දණ ගැස්සවීම හෝ හිටුවා තැබීම යනාදියන් ක්‍රමවේදයන්ද අයත්වේ. කෙටි කාලීනව ශාරිරික හානියට අමතරව යම් ප්‍රමාණයක නින්දාවට ලක්විමේ හා මානසික වේදනාවක්/පීඩනයක් ද ඇති
කරනු ලබයි. මෙහි සුවිශේෂීත්වය වන්නේ දිර්ඝකාලීන බලපෑම් පවතින බවට සාධක තිඛෙන බව ඒ පිළිබඳ කරන ලද පුළුල් පර්යේෂණයන් මගින් පෙන්වා දී ඇත (ඔගන්ඩො පෝටෙලා හා පෙල්ස් 2015).

1992 ශ්‍රී ලංකාව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්තිය අනුමත කරන ලදී. එතැන් පටන් පාර්ලිමේන්තු මැතිවරණ 6ක්, අගමැතිවරුන් 9ක් හා විධායක ජනාධිපතිවරුන් 4ක් සිට ඇත.
කෙසේ වෙතත් අනුප්‍රාප්තික රජයන් විසින් කරන ලද වැඩපිළිවෙලවල්, මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ජාතික ක්‍රියාකාරි සැලැස්ම, යෝජනා මාලාව 2011 - 2016, ශාරිරික දඩුවම් නවතා දැමීමේ පොරොන්දුව, පාසල්වල පවතින ශාරිරික දඩුවම් සඳහා 7/2005 හා 12/2016 අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍ර ලේඛණ නොතකා ක්‍රියා කෙරේ.

වඩාත් සුවිශේෂි කාරණය වන්නේ 2017-2022 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්ම හා 2016 - 2020 ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ ශාරිරික දඩුවම් පිළිබද සදහන් නොවීමයි.

මෙම කරුණ සම්බන්ධයෙන් යම් යහපත් තත්ත්වයන් පැවතියද අදාල බලධාරීන් චක්‍රලේඛන ක්‍රියාවේ යෙදවිමට අසමත්ව ඇති අතර ශාරිරික දඩුවම් අවසන් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ද අසමත්ව ඇත. 2018 පෙබරවාරි පවත්වන ලද ඹභක‍ඍක‍ සැසියේදී ශ්‍රී ලංකාවට අනතුරු හැගවීමේ රතු නිවේදනය නිකුත් කර ඇති අතර E කොටසේ 21 වන පරිච්ඡේදයේදී 'ළමුන් විශාල ප්‍රමාණයක් ශාරිරික දඩුවම්ද ඇතුළත්ව අපයෝජනයට හා ප්‍රචණ්ඩත්වයට ලක් වන බවත් හා මෙම ශාරිරික දඩුවම් නිවසේ, විකල්ප රැකවරණ ස්ථානවල, දණ්ඩනිතී ආයතනවල සේම පාසල්වලද පවත්නා බවට ගැඹුරින් අවධාරණය කර ඇත'

ඹභක‍ඍක‍ මගින් ළමුන්හට ශාරිරික දඩුවම තහනම් කිරීම ඇගයීම සඳහා පැහැදිලි නිර්නායකයන් සපයා ඇත (සාමාන්‍ය අදහස් නො. 8 අතර 30 සිට 37 දක්වා වු පරිච්ජේද බලන්න). සියළුම ආකාරයේ ශාරිරික දඩුවම් සුළුවෙන් වුවද පැහැදිලි වියයුතු අතර නීතියෙන් නිශ්චිතවම තහනම් විය යුතු වේ. - සාධාරණ - දඩුවමක් පිළිබඳ භාවිතයට ඉඩදෙන හෝ ශාරිරික ද`ඩුවම් භාවිතය නියාමනය කරන ඕනෑම නෛතික විධිවිධානයක් අහෝසි කළ යුතුය.

බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ ශාරිරික දඩුවම් නවතා ඇති බව විශ්වාස කරති. මක් නිසාද යත්, ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 11 ඛණ්ඩය මගින් 'කිසිදු තැනැත්තෙක් වදදීම් හෝ හිංසනයට, අමානුෂිකත්වයට හෝ පහත් සැලකිල්ලට හෝ දඩුවමට ලක් නොවිය යුතුය' යන්න සඳහන් කර ඇත.
12 (1) ඛණ්ඩය මගින් නැවත 'සියළුම තැනැත්තන් නීතිය ඉදිරියේ සමාන වන අතර නිතියේ රැකවරණය හැමටම සමානබව' අවධාරණය කරයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 308 ඛණ්ඩයෙන් ශාරිරික හිංසනය මෙලෙස අර්ථ දක්වා ඇත ¦'යමෙක් තමන්ගේ භාරයේ හෝ රැකවරණයේ සිටින වයස දහ අටට අඩු ඕනෑම තැනැත්තෙක් හිතාමතා පහරදීම, නපුරු ලෙස සැලකීම නොසලකා හැරීම හෝ එවන් පුද්ගලයෙකු පහරදීමට, නපුරු ලෙස සැලකීමට හෝ අතහැර දැමීමට හෝ විදවීමට හෝ තුවාලවීමට මග පැදීම අපරාධයක් සේ සළකනු ලැබේ.'

එහෙත් ව්‍යවස්ථාදායක පරස්පරය වයාකූල වන්නේ මෙලෙසය ¦
දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන ඛණ්ඩයේ වයස අවුරුදු දොළහට අඩු තැනැත්තෙකුගේ යහපත සඳහා යහපත් හැගීමෙන් යමක් නොකිරීම නැතහොත් අයහපත් මනස හෝ එම තැනැත්තා පිළිබඳ නෛතික
චෝදනාවක් තිබීම මගින් හානි කිරීමේ හේතුව මත වරදක්වේ. එසේම 341 (1) ඛණ්ඩයේ පාසල් ගුරුවරයෙක් ඔහුගේ අභිමතය පරිදි සාධාරණ ව්‍යායාමයකදී ඔහුගේ ශිෂ්‍යයෙකුට පහරදීම, සාපරාධි බලපෑමක් භාවිතා කර නැත්තක් ලෙස සැලකේ. එමගින් ශිෂ්‍යයාට බියක් හා අමනාපයක් ඇති කිරීම ඔහුගේ අරමුණු වුවද නිතී විරෝදි බලය භාවිතා කර නැත. තව දුරටත් 1939 ළමුන් හා තරුණයින් පිළිබඳ අඥාපනතේ 71 (6) ඛණ්ඩයේ ද ළමයෙකුට ශාරිරික දඩුවම් පැමිණවීමට හැකිබව හා දෙමාපියන්ට, ගුරුවරුන්ට හා අනෙකුත් පුද්ගලයන්ට ළමයෙකු පාලනය කිරීමට හැකිවිම දක්වා තිබිම හා එවැන්නකට නිතීයානුකූලව වරදකරුවන් නොවේයැයි දන්වා තිබිම මගින් ඔවුනට නෛතික රැකවරණයක් සපයා ඇත.

ළමුන්ට එරෙහි ප්‍රචන්ඩත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් ගෝලීය සම්බන්ධතාවය සඳහා පෙරමුණ ගෙන ඇති රටක් ලෙස ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අරමුණු කර ගනිමින් තිරසාර සංවර්ධන පරමාර්ථ 16.2 පිළිබඳ සුවිශේෂි ප්‍රගතියක් අවධාරණය කෙරේ. ළමුන්ට දඩුවම් කිරීම තව දුරටත් පිළිගත නොහැකි බවට වන පැහැදිලි පණිවිඩයක් යැවීම පිණිස නිතීය පැනවීම හා ක්‍රියාත්මක කිරීටම ශාරිරික දඩුවම් පිළිබඳව කතා කිරීමට ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

ශ්‍රි ලංකාවේ ශාරිරික දඩුවම් අවසන් කිරිම 2020 - දර්ශනය ජාතික වැඩසටහනේ සමාරම්භය පාසල්වල පවතින ශාරිරික දඩුවම් අවසන් කිරිම පිළිබද පමණක් අවධාරණය කරයි. එය ගුරුවරුන් නෙරපාහැරිම හෝ පුද්ගලයන් සිරගත කිරිම යන ඉහළ මට්ටමේ හා අසාර්ථක මිනුම් ක්‍රමවලට වඩා ළමුන්, දෙමාපියන්, අධ්‍යාපඥයින්, පරිපාලනඥයින් හා නීතිය බලගැන්විමේ අධිකාරිත්වයන් ඇතුළත් කර ගනිමින් ප්‍රගතිශිලි හා ප්‍රයෝගික විසදුම් සොයයි.

ඓතිහාසික පංච මහා යෝජනාව අර්ථාන්විත හා ස්ථීරසාර විසදුම් සෑදීම පිණිස රජයේ වගකිවයුතු පාර්ශවකරුවන් පස්දෙනෙකු නම් කර ඇත. එනම් ¦ අතිගරු ජනාධිපතිතුමන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා කටයුතු අමාත්‍යාංශය, නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය යි.

අපගේ අරමුණ වන්නේ ළමා ආරක්ෂාව පිළිබද රජයේ වගකිවයුතු පාර්ශව, සියඵම ජාතික හා අන්තර් ජාතික අධිකාරීත්වයන් නීතියට අනුකුලව පවත්වා ගැනීමට දිරිගැන්වීම හා බලගැන්විම මගින් පාසල්වලදී කිසිදු ළමයෙකු කෘෘර හා/නැතහොත් පහත් දඩුවම්වලට ලක්නොවන වගට සහතිකවීමයි. ශාරිරික දඩුවම්වලින් තොර වු පරිසරයක අධ්‍යාපන ක්‍රියාකාරකම්වල නියැළීමට ළමයින්ට ඉඩ ප්‍රස්ථා
සලසාදීම හා ප්‍රිතිමත් හා සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් තුළින් ළමුන්හට පරිපුර්ණ තැනැත්තන් ලෙස වර්ධනය විම සදහා වු මානසික යහපැවැත්මත් ප්‍රවර්ධනය කිරිම යන සැබෑ වෙනසයි.

පංච මහා යෝජනාව සාක්ශාත් කරගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ සහයෝගය අපි ඉල්ලා සිටිමු.


இலங்கையில் உடல் ரீதியான தண்டனைகளை முடிவுறுத்தல் – 2020 நோக்கு

உடல்  ரீதியான தண்டனை என்பது பழமையானதும் சிறுவர்களுக்கு கொடூரமான வடிவிலான தண்டனை வழங்கப்பட்டதுமாகும். ஆகையால் 132 நாடுகளில் தடை செய்யப்பட்டதாகும். சிறுவர்களின் உரிமைகள் தொடர்பான ஐக்கிய நாடுகளின் குழுவால் (UNCRC)   உடல் ரீதியான தண்டனையை "உடல் வலிமை பயன்படுத்தி ஏதேனுமொரு வகையிலுமான வலி அல்லது அசௌகரியமும் ஏற்படுத்த முடியுமான ஆயினும், எந்தளவு குறைவாகவோ வேண்டுமென்றோ  மேற்கொள்கின்ற செயலாகும் என்று" வரையறுக்கப்பட்டுள்ளது.

250 க்கும் மேற்பட்ட ஆராய்ச்சி ஆய்வுகள்மூலம் உடல் ரீதியிலான தண்டனைகளில், அதிகமானவை எதிர்மறையான விளைவுகளையும் மோசமான உளவியல் விளைவுகளையும் ஏற்படுத்துவதாக சுட்டிக்காட்டப்படுகிறது. உடல் ரீதியான தண்டனைகள் பயனுள்ளது என்பதனை உறுதிப்படுத்தும் எந்தவித ஆதாரங்களும் இல்லை.

பொதுவாக, ஒரு சிறுவரை கையால் தாக்குதல் இல்லாவிட்டால் பிரம்பு அல்லது தடி போன்றவற்றைக் கொண்டு தாக்குதல் போன்ற மிக மோசமான செயற்பாடுகள் மற்றும் துடைப்பம் அல்லது அவ்வாறானதொன்றைக் கொண்டு தாக்குதல் உடல்  ரீதியான தண்டனைகளுக்கு உரியதாகும்.  அதேபோன்று  கிள்ளுதல்,  முடி இழுத்தல்,  மாணவர்களை முழங்காலிடச் செய்தல் அல்லது  நிற்க வைத்தல் போன்றனவும் உள்ளடங்கும். குறுகியகால உடல் ரீதியான தீங்குகளுக்கு மேலதிகமாக ஏதெனுமொரு  வகையில் குறிப்பிடத்தக்க அளவு அவமானம் மற்றும் மன காயம்/அழுத்தம் என்பனவும் உட்படும். இதன் விசேடம் யதெனில்  நீண்ட கால விளைவுகள் ஏற்படுவதற்கு காரணிகள்  உள்ளதெனது அது தொடர்பாக மேற்கொண்ட  விரிவான ஆராய்ச்சிகள் மூலம் சுட்டிக் காட்டப்பட்டுள்ளது.

உடல்ரீதயான தண்டனைகள் அதிகளிவல் எதிர்மறையான விளைவுகளை சிறுவர்களுக்கு ஏற்படுத்துவதுடன், அது கடுமையான உடல் காயங்கள் (சிலநேரங்களில் இறப்ப்கள்) மற்றும் கடுமையான உளவியல் தீங்கு (ஓகண்டோ போர்டெல்லா , பெல்ஸ் 2015) என்பவற்றுடன் தொடர்புபடுகிறது.  இத்தகைய மறுக்கமுடியாத ஆதாரங்கள் இருந்தபோதிலும், சிறுவர்கள் மற்றும் வாயோதிபர்களால்  உடல்  ரீதியான தண்டனையை விரிவாக தைரியப்படுத்தியுள்ளதுடன் அது தொடர்ந்தும்  மேறகொள்ளப்பட்டு வருகின்றது. (டி சொய்சா, நிவகொமிட் மற்றும் இராஜபக்ஷ, 2007) பாடசாலைகளில் சிறுவர்களுக்கு   உடல் ரீதியான தண்டனையை நியாயப்படுத்துவதற்கு காரணம், ஆசிரியர்கள் மற்றும் அதிபர்கள் தொடர்பாக  மாணவாகளிடத்தில் மரியாதையை வளர்க்க வழிவகுக்கும் என்று நம்புவதன் காரணமாகும்.  மேலும் அது தவறான நடத்தையை சரி செய்யும் பயனுள்ள முறையாகவும் அதன்மூலம் சிறுவர்கள்  பொறுப்புள்ள பெரியவர்களாக ஆவதற்கு வழிவகுக்கும் என்ற தவறான கருத்தும் காரணமாகும். இந்த நம்பிக்கைகள் காரணமாக சிறுவர்களுக்கு உடல் ரீதியான தண்டனைகள் வழங்குதல்,  மோசமான கல்வி செயல்திறன், குறைந்த வகுப்பு பங்கேற்பு, பள்ளி வீழ்ச்சி அல்லது தாக்குதலுக்கு ஆளாதல் , ஆசிரியர்கள் மற்றும் பள்ளி பயம் ஆகியவற்றிற்கு வழிவகுக்கிறது என்று அது தொடர்பாக மேற்கொண்டுள்ள நம்பகமான கற்கைகள்மூலம் சுட்டிக்காட்டப்பட்டுள்ளது.

 அதேபோல், சில சிறுவர்களும் பெரியவர்களும் உடல் ரீதியான தண்டனைகள்மூலம் கல்வி ரீதியான செயல்திறனை அதிகரிக்கப்பட்டு, தவறான நடத்தை குறைவதாக நம்புகிறார்கள், தரத்துடன் கூடிய  ஆராய்ச்சிகளின் சாட்சிகளின்மூலம்  அது அவ்வாறு நிகழ்வதில்லை​யென்று  சுட்டிக்காட்டப்பட்டுள்ளதுடன்,  அதற்குப் பதிலாக அவர்களிடத்தில் பயம், குழப்பம்,  சோகம் , வன்முறையான நடத்தை  தோன்றுவதாக உறுதிப்படுத்தப்பட்டுள்ளது.(ரோஜஸ், 2011, ஓகண்டோ, போர்டெல்லா , பெல்ஸ், 2015).

 1992 இல் இலங்கையில் சிறுவர் உரிமைகள் தொடர்பாக ஐக்கிய நாடுகளின் பட்டயம் (UNCRC) அங்கீகரிக்கப்பட்டது. அப்போதிலிருந்து, 6 பாராளுமன்றத் தேர்தல்கள், 9 பிரதம மந்திரிகள் மற்றும் 4 நிறைவெற்று தலைவர்கள் இருந்தனர். இருப்பினும், ஆட்சி செய்த அரசாங்கங்களால்  மேற்கொண்ட நிகழ்ச்சித் திட்டங்கள், மனித உரிமைகளின் மேம்பாட்டுக்காக தேசிய செயற்றிட்டம்,  2011-2016  பிரேரணை தொடர், உடல் ரீதியான தண்டனைகளை நிறுத்தும் உறுதிமொழி, பாடசாலைகளில்  உடல் ரீதியான தண்டனைகளின் பொருட்டு 7/2005 மற்றும் 12/2016 ஆகிய கல்வி  அமைச்சினால்  வெளியிடப்பட்ட  சுற்றுநிருபங்கள்  என்பவற்றை கவனத்தில் கொள்வதில்லை.

மிகவும் விசேடம் யாதெனில் 2017 – 2022  தேசிய மனித உரிமைகள் செயற்றிட்டம் மற்றும் 2016 -2020 இலங்கையில் சிறுவர்களுக்கான தேசிய செயற்றிட்டத்தில் உடல் ரீதியான தண்டனைகள் தொடர்பாக குறிப்பிடப்படமையாகும்.

இந்த அணுகுமுறைகளில் சில முன்னேற்றங்கள் இருப்பினும், சம்பந்தப்பட்ட அதிகாரிகள் சுற்றறிக்கையை நடைமுறைப்படுத்த தவறவிட்டுள்ளதுடன்,  உடல் ரீதியான தண்டனையை முடிவுக்கு கொண்டுவர சரியான நடவடிக்கை எடுக்கவும் தவறவிடப்பட்டுள்ளது. 2018 பெப்ரவரி  மாதம்  நடாத்தப்பட்ட  UNCRC  அமர்வில்  இலங்கைக்கு ஒரு "சிவப்பு எச்சரிக்கை" வழங்கப்பட்டது.  E பிரிவில் 21 ஆம் அத்தியாயத்தில் "அதிக எண்ணிக்கையிலான சிறுவர்கள் உடல் ரீதியான தண்டனைகளும் அடங்கலாக துஷ்பிரயோகங்கள் மற்றும் வன்முறைக்கு உள்ளாக்கப்படுவதாகவும்,  இந்த உடல் ரீதியான தண்டனைகள் வீடுகளில்,  மாற்று பராமரிப்பு அமைப்புகளில் குற்றவியல் சட்ட நிறுவனங்களில், பாடசாலைகளிலும்  உள்ளதாக  ஆழமாக வலியுறுத்தப்பட்டுள்ளது.

UNCRC  மூலம் சிறுவர்களின் உடல் ரீதியான தண்டனையைத் தடை செய்தலை மதிப்பிடுவதற்காக  தெளிவான வரையறைகளை முன்வைத்துள்ளது.  (பொது பார்வை எண் 8 இற்கு  இடையில் 30 முதல் 37 வரை அத்தியாயங்களை பார்க்கவும்): அனைத்து வகையான உடல் ரீதியான தண்டனையும், சுருக்கமாகவெனிலும் தெளிவாக இருக்க வேண்டும், சட்டபூர்வமாக தடை செய்யப்பட வேண்டும் "நியாயமான" தண்டனை தொடர்பாக பயன்படுத்த வசதியளிக்கும் அல்லது உடல் ரீதியான தண்டனை பயன்படுத்துவதை கட்டுப்படுத்தும் எந்தவொரு சட்ட ஏற்பாடுகளையும் இரத்து செய்யப்பட வேண்டும்.

பெரும்பாலனோர் இலங்கையில் அடல் ரீதியான தண்டனைகள் நிறுத்தப்பட்டுள்ளதாக நம்புகின்றனர். ஏனெனில் இலங்கை அரசியலமைப்புச் சட்டத்தின் 11 வது உறுப்புரையில் ' எந்தவொரு ஆட்களையெம் தொல்லைக்கு உட்படுத்தல், சித்திரவதை அல்லது கொடூரமான, மனிதாபிமானமற்ற அல்லது சீரழிவான கவனிப்பு அல்லது தண்டனைக்கு உட்படுத்தலாகாது” என்று குறிப்பிடப்பட்டுள்ளது. தொகுதி 12 (1) மூலம் மீண்டும் 'அனைத்து ஆட்களும் சட்டத்திற்கு முன் சமமானவர்கள்  மற்றும் சட்டத்தின் சமமான பாதுகாப்பிற்கு உரிமையுண்டு.  என்று குறிப்பிடப்பட்டுள்ளது.

தண்டனை  சட்டக்கோவையில் ​308 தொகுதியில்  உடல் ரீதியான  துண்புறுத்தலை இவ்வாறு வரைவிலக்கணம் செய்யப்பட்டுள்ளது.

 “ எவரேனுமொருவர்  தமது பொறுப்பில்  அல்லது  பராமரிப்பில் உள்ள 18 வயதிற்கு உட்பட்ட எந்தவொரு நபரையும் வேண்டுமென்றே  தாக்குதல்,  கொடுமையான வகையில் கவனித்தல், கவனிக்காதுவிடுதல்  அல்லது அவ்வாறான நபரொருவரை தாக்குதல்,  கொடுமையான வகையில் கவனித்தல் அல்லது புறக்கணித்தல் அல்லது உடல்நலம் பாதிக்கப்படுதல் அல்லது காயம் ஏற்படுத்துதல் குற்றமாக கருதப்படும்.

 ஆயினும் சட்டமன்ற முரண்பாடு கீழ் குறிப்பிடப்பட்டுள்ளவாறாகும்.

தண்டனை  சட்டக் கோவையில் 82 ஆவது தொகுதியின்படி, "பன்னிரண்டு வயதுக்கு கீழ் உள்ள நபர்களின் நன்மைக்காக நல்லெண்ணத்துடன் எதனையும் மேற்கொள்ளாமை இல்லாதுவிட்டால் நல்ல எண்ணமல்லாத  அல்லது  அந்த நபர் தொடர்பாக சட்டத்துடனான குற்றச்சாட்டு இருத்தல் மூலம் விளைவுகள் ஏற்படுத்துவதன் காரணமாக குற்றமாகும். அதேபோன்று 341 (1) தொகுதியில்  பாடசாலை ஆசிரியர் ஒருவரின் தற்றுணிபின்படி  நியாயமான பொதுவான பயிற்சியின்போது  அவரது மாணவரை தாக்குதலானது,  குற்றவியல்  ரீதியான தாக்குலை பயன்படுத்தியுள்ளதாக கருதப்பட மாட்டாது. அதன்மூலம் மாணவரிடத்தில் பயம் மற்றும் கோபத்தை ஏற்படுத்தும் எண்ணம் இருப்பினும் சட்ட விரோதமான அதிகாரத்தை பயன்படுத்தவில்லை. மேலும், 1939 ஆம் ஆண்டின் சிறுவர்கள் மற்றும் இளைஞர்களின் கட்டளைச் சட்டத்தில் 71 (6) தொகுதியிலும் சிறுவர்களுக்கு உடல் ரீதியான தண்டனைகளை வழங்க முடியுமெனவும், பெற்றோர், ஆசிரியர்கள் அல்லது ஏனைய நபர்கள் ஒரு குழந்தையை கட்டுப்பாட்டுக்குள்வைத்திருக்க முடியுமென குறுப்பிடப்பட்டிருத்தல் மற்றும் அவ்வாறானதொன்றுக்கு சட்டரீதியான குற்றவாளிகள் அல்ல  என்று குறுப்பிடப்பட்டிருத்தல் மூலம் சட்டரீதியான பாதுகாப்பை வழங்குகிறது

 சிறுவர்களுக்கு எதிரான வன்முறயை முடிவுக்கு கொண்டு வருதல் தொடர்பாக  உலகளாவிய பங்களிப்புக்கான முன்னணி வகிக்கும்  நாடு என்ற வகையில், சிறுவர்களுக்கெதிரான வன்முறையை நோக்கமாகக் கொண்டு  நிலைபேறுடனான அபிவிருத்திக் கொள்கைகள் 16.2  இல்  விசேடமான முன்னேற்றத்தை வலியுறுத்தப்படுகிறது. சிறுவர்களை தண்டித்தல் மேலும் ஏற்க முடியாது என்ற தெளிவான செய்தியை அனுப்பும் பொருட்டு, சட்டங்களை விதித்தல் மற்றும்   நடைமுறைப்படுத்துவதற்கும், உடல் ரீதியான தண்டனைகள் தொடர்பாக பேசுவதற்கும்  இலங்கைக்கு பாரிய தாக்கத்தை ஏற்படுத்தலாம்.

 இலங்கையில் உடல் ரீதியான தண்டனைகளை  முடிவுறுத்தல் 2020 –நோக்கு  என்ற தேசிய நிகழ்ச்சித்திட்டத்தின்  ஆரம்பம் பாடசாலைகளில் நிலவும் உடல் ரீதியான தண்டனைகளை முடிவுறுத்துவதை மட்டும் வலியுறுத்தப்படுகிறது. ஆரம்பகால தேசிய பிரச்சாரம் முடிவடைகிறது. இது ஆசிரியர்களை விரட்டியடித்தல் அல்லது நபர்களை சிறைக்கைதிகளாக்குதல் போன்ற உயர் மட்டத்திலான மற்றும் வெற்றியடையாத அளவீட்டு முறைகளையும் பார்க்க பிள்ளைகள், பெற்றோர்கள், கல்வியாளர்கள், நிர்வாகிகள் மற்றும் சட்ட அமுலாக்க அதிகாரிகள் உள்ளிட்ட  பிரத்தியேக செயல்முறைக்கு மாறாக ஒன்றாக முற்போக்கான மற்றும் நடைமுறை கல்வியாளர்கள், நிர்வாகிகள் மற்றும் சட்ட அமுலாக்க அதிகாரிகள் உள்ளிட்ட ஒரு முற்போக்கு மற்றும் நடைமுறை ரீதியிலான தீர்வாகும். வரலாற்று பஞ்ச மகா பிரேரணையை அரத்தமுள்ளதாகவும் நிரந்தரமாக்குவதற்கும் தீர்வுகளை வழங்கும் பொருட்டு அரசாங்கத்தில் பொறுப்புகூற  வேண்டிய  ஐந்து  தரப்புகளை  பெயரிடப்பட்டுள்ளது.   மேன்மைதங்கிய சனாதிபதி அவர்கள் இதில் உள்ளடங்குவதுடன்,  கல்வி  அமைச்சு,  சிறுவர்  அலுவல்கள்  அமைச்சு,  சட்டம் மற்றும் சமாதானம் தொடர்பான   அமைச்சு,  நீதித்துறை  அமைச்சும் உள்ளடங்குகின்றன.

எமது நோக்கம் யாதெனில், சிறுவர் பாதுகாப்பு தொடர்பாக  அரசாங்கத்தின்  பொறுப்பு  கூற  வேண்டிய தரப்புகள், அனைத்து தேசிய மற்றும் சர்வதேச அதிகாரிகளை சட்டத்திற்கு  அமைவாக பேணிச் செல்வதற்கு  ஊக்குவித்தல் மற்றும் வலுவூட்டல்மூலம்  பாடசாலைகளில் எந்வொரு சிறுவரும்  கொடூரமான மற்றும் / அல்லது இழிவான தண்டனைக்கு உட்படுத்தாதிருப்பதற்கு உறுதிகொள்வதாகும்.  உடல் ரீதியான தண்டனையற்ற சூழலில் கல்விச் செயற்பாடுகளைத் தொடர அனுமதித்தல், மகிழ்ச்சியான மற்றும் பாதுகாப்பான கற்றல் சூலை உருவாக்குவதன்மூலம் சிறுவர்களுக்கு மனநிறைவளிக்கும் நல்வாழ்வை ஊக்குவிப்பதற்காக, இது ஆரோக்கியமான நலன்களை மேம்படுத்தும் - உண்மையான மாற்றம்!

பஞ்சமகா  பிரேரணயை எய்துக்கொள்ளும் பொருட்டு மேன்மை தங்கிய சனாதிபதி அவர்களின் ஒத்துழைப்பை கோருகின்றோம்.

Today: info@stopchildcruelty.com is counting on you

info@stopchildcruelty.com needs your help with “END CORPORAL PUNISHMENT IN SCHOOLS IN SRI LANKA - VISION 2020”. Join info@stopchildcruelty.com and 2,537 supporters today.