Stop spam SMS texts targeting paying subscribers | අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු

The Issue
Despite repeated requests from subscribers, Dialog continues to send on average two (2) unsolicited promotional SMS texts (spam) to its subscribers. Requests to Customer Care hotline results in the representative claiming to 'inactivate' the service, only to be reactivated the following day. A previously available self-deactivation feature (the SMS code PROMO OFF) too, has been quietly removed.
Unlike with email, many subscribers rely on SMS not just to keep in touch with family but also to receive important notifications from work schedules and electronic banking. This means they often need to interrupt what they do to check new message notifications. If we assume 1 million subscribers and approximately 15 seconds wasted per such spam SMS, your service is wasting on average a quarter million man-hours of Sri Lankans every month.
As subscribers who are already paying for your services, we do not appreciate our personal contact information being used for revenue generation via advertising. We demand the right to quickly and easily opt out of such programs and to have our contact information be considered private and confidential.
---
ඩයලොග් දුරකථන සමාගම තම පාරිභෝගිකයන් හට දිනපතා අනවශ්‍ය වෙළඳ SMS එවන අතර ඒවා නැවතීමට පාරිභෝගිකයන් නැවත නැවතත් කරන ඉල්ලීම් හට ගරු නොකරයි. මෙය අක්‍රිය කල බව පොරොන්දු වන ඩයලොග් නියෝජිතයෝ පසු දිනම එය රහසේ සක්‍රිය කරති. PROMO OFF යන කේතය භාවිතයෙන් තමාටම මෙය අක්‍රිය කල හැකි බව කියන ඔවුහු එම කේතය සමග එවනා SMS ප්‍රතික්ෂේප කරති.
ග්‍රාහකයින් 1000000 ක් හා එක වෙළඳ දැන්වීමකට තත්පර 15 ක් උපකල්පනය කරහොත්, මෙම සමාගමෙහි ක්‍රියා කලාපය හේතුවෙන් සෑම මසකම ලාංකිකයින්ගේ පුද්ගල-පැය (man hours) 250,000 පමණ අපතේ යයි.
ඩයලොග්, ඔබගේ සේවයට මුදල් ගෙවන පාරිභෝගිකයන් වශයෙන්, අප පෞද්ගලික තොරතුරු වෙළඳ දැන්වීම් සඳහා විකුණමින් මුදල් ඉපයීම හෙලා දකිමු. මින් ඉවත් වීමට පහසු හා ඉක්මන් ක්‍රමයක් වහා ලබාදෙනු. එමෙන්ම අප නම්ගම් හා පුද්ගලික දුරකථන අංකයන්හි රහස්‍යතාවය රකිනු.

Victory
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 8 June 2014