‘මොහොමඩ් අලි සබි්ර’ පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.

The Issue
මොහොමඩ් අලි සබි්ර මහතා මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙකි. මෙරට මුස්ලිම් ප්‍රජාව තුල අන්තවාදය පැතිරවීම වෙනුවනේ අතීතයේ පටන් ක්‍රියා කළ එම්.එච්.එම් අෂ්රොෆ්, රාවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා වැනියවුන්ගේ දිගුවක් ලෙස මොහොමඩ් අලි සබි්රව හැදින්විය හැක. නමුත් මොහු ක්‍රියා කරන්නේ මධ්‍යස්ථ මතධාරියකුගේ භූමිකාවය. පහැදිලිවම මොහු ‘සීතල කුමන්ත්රණකරුවෙකි’
මොහොමඩ් අලි සබි්ර මහතාට මෙරට දේශපාලනය කිරීමට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමේ ඔහුගේ සීතල කුමන්ත්රණයන් අපි පිළිකුල් කරමු.
මොහොමඩ් අලි සබි්ර මහතා දිස්ත්‍රික් ලයිස්තුවකින් ඉදිරිපත් වුවානම් එය අපට ගැටලුවක් නොවේ. මන්ද ඔහුගේ දේශපාලන මතය පිළිගන්නා අයවලුන් ඔහුට සිය මනාපය පලකරනු ඇත. එමගින් ඔහු පාර්ලිමේන්තුවට යනු ඇත. එය ඔහුගේ අයිතියකි.
එහෙත් ඔහු පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකු වීමේන් සිදුවන්නේ, මෙරට සිටින මුස්ලිම් අන්තවාදය පිළිකුල් කරන හා ඊට එරෙහිව හඩ නගන පොහොට්ටුවට ඡන්දය දෙන සිංහල ජාතිමමකයින්ගේ ජන්දයෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමයි. එය ‘‘අපේ මිනී වල අප විසින්ම කපා ගැනීමක්’’ බඳු වේ. එසේ හෙයින් අපේ ඡන්දයෙන් මොහොමඩ් අලි සබි්ර මහතා පාර්ලිමේන්තුවට පිවිසිම පිළිබදව අපි තරයේ විරුද්ධ වෙමු.
මොහොමඩ් අලි සබි්ර මහතාගේ නම ශ්‍රි ලංකා පෙදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස අපි,
අතිගරු ජනාධිපති තුමන්ට දන්වමු.
එසේ කරන ලෙස අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිමු..
එසේ කරන්නැයි අපි එතුමන්ට බල කරමු...
මොහොමඩ් අලි සබි්ර ජාතික ලැයිස්තුවේ සිටීම,
ජාතිමාමක හා දේශපේ‍්‍රමි අපගේ ජන්දය පොහොට්ටුවට නොලැබී යාමට හේතුවක් වනු ඇත.

Petition Closed
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 5 June 2020