Act Now: Stop Wild Elephant Deaths & Protect Communities from Human-Elephant Conflict

The Issue
His Excellency Anura Kumara Dissanayake
President of the Democratic Socialist Republic of Sri Lanka,
President’s Office,
Galle Face,
Colombo 01
අනුර කුමාර දිසානායක මැතිතුමා
අතිගරු ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
ගාලු මුවදොර,
කොළඹ 01.
Your Excellency,
අතිගරු ජනාධිපතිතුමනි,
An Urgent Appeal to Intervene in Halting the Rapidly Increasing Wild Elephant Deaths in Sri Lanka and to Minimize Human-Elephant Conflict (HEC) – For the Protection of Wild Elephants and Affected Human Communities
ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යන වන අලි ඝාතන පිටුදැකීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම මඟින් වන අලි සහ පීඩාවට පත් මිනිස් ප්‍රජාවන් ආරක්ෂා සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස කරනු ලබන අභියාචනයයි
I respectfully draw your urgent attention to the alarming and tragic situation facing Sri Lanka’s elephants. These majestic creatures, a precious and irreplaceable part of our national heritage, are suffering due to increasing killings that threaten their very existence. Sri Lanka is a beautiful island blessed with rich wildlife, lush vegetation, and vibrant ecosystems, and our elephants are an essential part of this ecological landscape.
වනජීවීන්, වෘක්ෂලතා, ස්වභාවික පරිසර පද්ධති, සහ ස්වභාවික සම්පත් වලින් පිරීගිය රමණීය දිවයිනක් වන අපගේ මාතෘභූමියේ අප සමගම භූමිය බෙදාහදා ගනිමින් එක්ව ජීවත්වන ඉතා වටිනා සත්ව විශේෂයක් වන අලි ඇතුන් මෙන්ම එම සතුන් ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව මේ වන විට මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමුකරනු මැනවි.
At present, there has been an alarming rise in elephant killings across the country. This surge in brutality is largely driven by various actions, including those linked to political figures within your government. It is deeply concerning that such actions are reversing recent progress, as we had seen a decline in elephant fatalities in previous years.
මේ වන විට රජයේ ඇතැම් ඇමැතිවරුන් හා ඇතැම් දේශපාලනඥයින් විසින් කිසිඳු අධ්‍යයනයකින් හෝ නිසි අවබෝධයකින් තොරව සිදුකරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ඇතැම් පිරිස් විසින් මුදාහරිනු ලබන කෘරත්වය හේතුවෙන් රට තුළ අලි ඇතුන් විශාල වශයෙන් ඝාතනය වීමේ සහ අලි-මිනිස් ගැටුම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට තිබේ.
Sri Lanka’s elephants, a unique subspecies of the Asian elephant, are listed as endangered in the World Conservation Union’s Red Data Report. While human-elephant conflicts have caused deaths for many years, 2024 initially showed a positive trend, with a decrease in fatalities on both sides. Regrettably, instead of building on this progress, the current government’s actions have led to a reversal of this trend and a new wave of killings. (Refer to the graph above.)
මෙරටට පමණක් ආවේණික ආසියානු අලි උප විශේෂයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ජීවත්වන එම සතුන් වඳවීමේ තර්ජනයට ලක්වූ උප විශේෂයක් ලෙස ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත වාර්තාවේ ද ලේඛනගතව ඇත. අලි-මිනිස් ගැටුම් ඇතුළු කරුණු හේතුවෙන් අලි ඇතුන් මියයාම වසර ගණනාවක සිට සිදුවන්නක් බව සැබෑය. නමුත් ඉකුත් 2024 වසරේ මෙම තත්ත්වයේ යම්කිසි පාලනයක් සිදුවී ඇති බව අලි මරණ සහ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවූ මිනිස් මරණ සංඛ්‍යාව පහළ යාම මගින් පැහැදිළි වේ (ඉහත ප්‍රස්ථාරය බලන්න).
නමුත් එම ධනාත්මක ප්‍රවණතාවය තවත් වර්ධනය කරගැනීම වෙනුවට, වර්තමාන රජය බලයට පත්වීමත් සමග සිදුකළ පහත ක්‍රියා හේතුවෙන් නැවතත් එම ප්‍රගතිය හස්ති ඝාතන රැල්ලක් දක්වා ආපසු හැරී ඇති අතර අලි-මිනිස් ගැටුමෙන් බැටකන ජනතාවද කබලෙන් ලිපට වැටෙමින් පවතින බව කණගාටුවෙන් නමුත් සඳහන් කරනු කැමැත්තෙමු.
These actions include:
- The repeated dissemination of a false and unscientific narrative that Sri Lanka’s elephant population is too large for the country to sustain.
මෙරට සිටින අලි ඇතුන් ප්‍රමාණය රටට දරාගත නොහැකි තරම් ඉහළ අගයක් බවට වන අසත්‍ය සහ අවිද්‍යාත්මක මතය නැවත නැවතත් සමාජගත කිරීම. - Continued reliance on ineffective methods of driving elephants away from inhabited regions, despite scientific evidence proving such tactics to be unsuccessful.
දිගින් දිගටම අසාර්ථක බව විද්‍යාත්මකව අනාවරණයවී ඇති අලි ඇතුන් පලවාහැරීම කෙරෙහි විශ්වාසය තබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල අලි ඇතුන් පලවාහැරීමට කටයුතු කිරීම - Prominent government ministers making statements that incite public hostility toward wildlife.
රජයේ ප්‍රබල අමාත්‍යවරුන් විසින් වනජීවීන් කෙරෙහි ජනතාව තුළ වෛරය උද්දීපනය වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම - Encouragement by local politicians for communities to pressure the government into forcibly removing elephants, including sending identified “problem elephants” to the Horowpatana Elephant Detention Center.
ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් අසාර්ථක වන අලි පලවාහැරීම සහ ප්රශ්නකාරී සතුන් ලෙස හඳුනාගන්නා අලි ඇතුන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනගොස් දැමීම සිදුකරන ලෙස රජයට බලකරන ලෙස ජනතාව උසිගැන්වීම. - The inaction of the Honorable Minister of Environment, coupled with internal conflicts within the Department of Wildlife Conservation, has diverted attention from effective conservation measures.
ගරු පරිසර අමාත්‍යතුමාගේ නිහඬ පිළිවෙත හේතුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ඉදිරියේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු ඉලක්ක කරගෙන සිටින පුද්ගලයින් අතර කඹ ඇදීම් හේතුවෙන් අලි ඇතුන් සංරක්ෂණ සහ අලි-මිනිස් ගැටුම් කළමනාකරණක්රියාමාර්ග පිළිබඳව අවධානය ගිලිහීම. - The lack of formal investigations into elephant killings across the island allows wildlife criminals to go unpunished.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන හස්ති ඝාතන සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු නොවීම හා වනජීවී අපරාධකරුවන් නීතියේ ඇසට වැලි ගැසීම - The absence of a scientifically backed strategy to reduce human-elephant conflict or ensure long-term elephant conservation.
අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අලි ඇතුන් සංරක්ෂණය සඳහා මෙතෙක් කිසිඳු සාධනීය විද්‍යාත්මක ප්‍රවේශයක් නොගැනීම - We also urge the implementation of a timely action plan and updated policies/regulations (including amendments) to ensure the future protection of wild elephants, including the less than 5% of remaining tuskers, and demand that this methodology be presented without delay.
මෙරට වන අලි ගහනයෙන් සියයට පහකටත් (5%) වඩා අඩු ප්‍රතිශතයක් වන දළ ඇතුන්ගේ අනාගතසුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට කාලෝචිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම හා ඊට අදාළ නීතීඅනපනත් යාවත්කාලින කර සංශෝධනය නොකිරීම
Elephants play an essential role in preserving our forests and providing vital ecological services, including maintaining water supplies for drinking, agriculture, and hydropower production. They also significantly contribute to tourism, generating millions of dollars in foreign exchange annually. Tragically, these animals continue to suffer—often in silence—from unnecessary killings and cruelty.
අලි ඇතුන් යනු පරිසර විද්‍යාත්මක සේවා රැසකින් මෙරට වනාන්තර සංරක්ෂණය කිරීමට දායක වන සත්ව විශේෂයක් බව නොකිවමනාය. මිනිසුන්ට පානය පිණිස මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය, ජල විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ජලය ලැබෙන්නේ එමගිනි. එසේම සංචාරක ක්ෂේත්රය ඔස්සේ වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක විදේශ විණිමය රටට උපයා දීමටද ඔවුන් නිහඬවම, වෙඩි කමින්, මරණයේ දරුණු වේදනාව විඳිමින්ම දායක වෙති. එසේම අලි-මිනිස් ගැටුමේ අනෙක් පාර්ශවය වන මනුසතුන් ද මෙම නිරන්තර අරගලය හේතුවෙන් විඳින දුක් අපමණය.
The premature deaths of elephants, met with neither intervention nor protection, are not only a national tragedy but also an international disgrace. Failure to act swiftly and effectively will further tarnish Sri Lanka’s global reputation.
එබැවින් අලි ඇතුන් මෙන්ම අලි-මිනිස් ගැටුමෙන් බැටකන මිනිසුන්ද මෙසේ කිසිඳු හව්හරණක් නොමැතිව අකාලයේ මරණයට පත්වීම ජාතික අපරාධයක් වන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් නොගැනීම ජාත්‍යන්තර වශයෙන් අපේ රට අපකීර්තියට පත්වීමටද හේතුවකි.
Through this petition, I respectfully urge you to address this crisis immediately and implement a comprehensive, science-based conservation program to protect Sri Lanka’s elephants. The government must act now to safeguard these majestic creatures for future generations.
එබැවින් මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර මෙම වටිනා සත්ව විශේෂය සංරක්ෂණය කිරීම සඳහා සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා සමෝධානිත විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස මෙම මහජන පෙත්සම මගින් අප ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
Sincerely,
මීට විශ්වාසී,
Society for Conservation of Wild Elephants Sri Lanka
ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය

18,608

The Decision Makers
Supporter Voices
Petition created on 31 March 2025