කුලියාපිටිය බල ප්‍රදේශයේ ගම් සඳහා 4G Signal සහ Internet ගැටලුව සඳහා විසදුමක් අවශ්‍යයි

The Issue

**ඔබත් මේ සඳහා විසදුමක් බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්නම්**

»ඔබේ නම »ගැටලුව »ලිපිනය සහ »අදහස පහලින් Reasons for signing කියා ඇති තැන පලකරන්න අමතක නොකරන්න ,හැකිතරම් share කරන්න. 

කුලියපිටිය බල ප්‍රදේශයේ ගම් රැසක ගුරුවරු අහින්සක දරුවන් ONLINE ඉගෙනගන්න, උගන්වන්න පුදුම දුකක් විදින්න ඕන.

4G අන්තර්ජාල සම්බන්දතවය කුලියාපිටිය බලප්‍රදේශය , දීගල්ල සහ ඒ අවට ගම් සදහා ඉතාමත් අකර්යක්ෂමයි.

කුලියපිටිය බලප්‍රදේශයේ සියලු බලධාරීන්ගෙ සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ අවදානයට ,

SLT ,DIALOG ,MOBITEL 4G අන්තර්ජාල සමග වැඩ කිරීම ඉතා දුෂ්කරයි,
4G ROUTERS මිදුලෙ ගස් උඩ,වැව් වෙල් ගානෙ අරන් දුවන්න ඕන,වැස්සොත් ඒකත් ඉවරයි .

COVID නිසා WORK FROM HOME කරන මිනිස්සු පුදුම මානසික දුකක් විදින්නෙ,ROUTER එක 4000යි සිග්නල් වෙනම ගන්න ANTENNA එකට 4000යි ,දවස් 10ක් යද්දි GB ටිකත් ඉවරයි ,

මාසෙට බිල ගානට වෙලාවට එවනව,අපේ මිනිස්සු ගන්න පඩියෙන් බිල ගෙවන්නෙ ජීවිතෙයි රැකියාවයි ගමේ දරුවන්ගෙ අනාගතේ රැකගන්න ඕන හින්ද මිසක් තියෙන ප්‍රශ්න මදි නිසා INTERNET ඒකත් ඒක්කත් දුක් විදින්න නෙවෙයි ,

කාලය, ශ්‍රමය ,මුදල් කා දමන මේ වාගෙ අකාර්යක්ෂම සේවා සදහා දීගල්ල ගමට සහ අසැල්වැසි සියලු ගම් සදහා විසදුමක් ඉතා ඉක්මනින් ආවශ්‍ය බව කාරුනිකව දාන්වා සිටිමු.

මින් පෙර අවස්තා ගනනාවකදීම මේ පිලිබදව දැනුවත් කලත් කිසිදු විසදුමක් තවමත් ලැබී නැත.

* ඔබත් මේ සඳහා විසදුමක් බලාපොරොත්තු වෙන පුද්ගලයෙක්නම්*

**මේ සදහා ඔබ Register වියයුතු සරල පියවරන්**

ඔබේ ජංගම දුරකතනයෙන්නම් sign this petition click කරන්න .

අවශ්‍ය උවහොත් පමණක්
*ඔබගේ නම සහ email එක ලබාදෙන්න
*ඉන්පසු ඔබට ඔබගේ සියලු ගැටළු සහ විස්තර පහලින් ලිවිය හැක .

This petition had 76 supporters

The Decision Makers

Mobitel
Mobitel
Dialog
Dialog
4g sri lanka
4g sri lanka
adsl
adsl

Petition Updates