උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් නොකරනු..! ජාතික ආරක්ෂාව තහවුරු කරනු..! මහජන පෙත්සම..!

1,356

The Issue

ඩයස්‌පෝරාවේ බලපෑමට යටත්ව රට පාවා දෙමින් උතුරේ යුද හමුදා කඳවුරු ඉවත් නොකරනු.! 

උතුරේ යුද හමුදා කඳවුරු ආරක්ෂා කර මව්බිමේ ජාතික ආරක්ෂාව තහවුරු කරනු..!

මහජන පෙත්සමට ඔබේ සහය ලබාදෙන්න..!

Supporter Voices

Petition Updates