Dialog..! Stop looting people.!

0 have signed. Let’s get to 1,000!


Dialog axiata is Looting their customers by Paying money to some third party (only as they say) companies from our own mobile recharge and post paid accounts. And those services are activated by very tricky way while we use "a smart phone which have touch screen". A single touch which could be acvure while scroling a web page is totaly enough for dialog as confirmation to start this loot. And the best of the rob is dialog says that they doesn't have any way to stop those payment either for customers request because the robbers are third party companies.

*** This petition is to ***

01. influence Dialog to stop those service for the client who request to stop those looting 

02. Refund the immediately looted money to respective account

03. Stop web banner based idea mart and idea biz like services which rob money from millions of people

04. Complain Sri Lanka Customer Authority about this day time robbery. And ask for the justice

ඩයලොග් ආසියාටා සමාගම තම පාරිබෝගිකයන්ගෙන් මුදල් කොල්ල කෑමට #අයිඩියා_මාර්ට් සහ #අයිඩියා_බිස් ඇතුලු සේවා ආයතන හරහා විවිද කන්ඩායම් වලට කලක පටන් ඉඩ දී ඇත. අන්තර්ජාල පහසුකම් භාවාතයේදී එන Popup සහ Scrooll කිරීමේදී ටච් වන Advertisement Banners හරහා ඩයලොග් මගින් කිසිදු දැනුම්දීමකින් තොරන තම පාරිබෝගීකයන්ගෙන් මුදල් තුන්වන පාර්ශව වෙත ලබා දෙයි. ඒ ගැන විමසා කොල්ලකෑ මුදල් අදාල සේවාවන් ක්‍රියා විරහිත කර නැවත ලබා දෙන ලෙස කරන ඉල්ලීම් ද ඔවුන් ඉතා නිර්දය ලෙස ප්‍රතික්ශේප කරයි. 

මෙම පෙත්සම

01. ඉල්ලීම කරනු ලබන්නාවූ පාරිබෝගිකයන්ට මෙවන් සේවා සදහා කිසිදු මුදලක් තුන්වන පාර්ශව වෙතට ලබා නොදීමට ඩයලෙග් වෙත බල කිරීමටත්

02. කොල්ල කන ලද මුදල් නැවත ජංගම දුරකථන ගිනුම් වලට බැර කිරීමට බල කිරීමටත්

03. Web banner සහ Popup මූලික කරගත් මෙම කොල්ල කෑම නැවැත්වීමටත්

04. ශ්‍රී ලංකා පාරිබෝගික සේවා අධිකාරීයට මෙම දවල් මංකොල්ලය ගැන දැනුවත් කිරීමටත් නිසි සාධාරණයක් ඉටු කරවා ගැනීමටත් ය.



Today: Chinthaka is counting on you

Chinthaka Silva needs your help with “Sri lanka Customer Authority: Dialog..! Stop looting people.!”. Join Chinthaka and 653 supporters today.