
අවුරැදු 88ක් වයසැති විල්මට් විජේසේන නානායක්කාර වෙදමහතා අවුරැදු 50කට අධික කාලයක් තිස්සේ කංසා අඩංගු කාමේෂවරී රසායනය නිතර භාවිත කල ලාංකීය පුත්‍රෙයකි - ඔහුගේ මතකය ඉතා පැහැදිලි ය - මුණ රැලිවැටී නැත - ඤොරොස් වී ද නැත -
We have been believing lots of lies since the first colonizers from Europe arrives in to sri lanka. They were traders wanted to sell their products to us and sell our products to others.
Sinhalese people were using toddy, kansa, abin and mushrooms for recreational activities. Europeans wanted to introduce their type of recreational substances to Sri Lankans to improve trade benefits.
So they brought tobacco and alcoholic spirits. To make an easy path for those foreign liquor and tobacco local recreational substances had to be banned.
Legislations only could not changed the lifelong bondage for local recreational substances like Toddy, kansa, abin and mushrooms, therefore Europeans blew-out lies. One such lie is that ganja smoking cause foot nodule.
It is a shame to know that Some MBBS graduates (Dr Manoja Perera) also believe in such lies!! And promote those lies without knowing the repercussions. !!
සෑම රටකම ජිවත් වූ මිනිසුන්ට විනෝදය ලබා ගැනි සදහා ඔවු නොවුනට ආවෙණික වු ක්‍රම විය - ලංකාවේ අපිට නං තිබ්බේ රා කංසා අබිං සහ ඉදහිට බිංමල් ය-
පෘතුගීසිකාරයෝ ලංකාවට ආවට පස්සේ පෘතුගාලේ පැත්තේ එයාලගේ කොම්පැනිවල හදන විස්කි බ්‍රැන්ඩි ජින් වයින් දුම්කොල වැනි විනෝදයට පාවිච්චිකරන දව්‍ය ලංකාවට අරන් ආවා - ඒවා ට වෙලදපොල නිර්මාණය කරන්න ඔවුනට අවශය වුනා - අපිට තිබ්බ අපිට ආවේණික වූ විනෝදය සදහා බාවිත කල ද්‍රව්‍ය තහනම් කරා - එයින් මුල් තැන ගත්තේ කංසා -
නීති වලින් විතරක් පාරම්පරික ක්‍රමවේදවලට පයින් ගහන්න අමාරැයි - ඒ නිසා ඔවුන් බොරැ ප්‍රචාර ව්‍යාප්ත කලා - එවැනි එකක් තමයි ගංජා ගැට-
පහුගිය දිනක මනෝජා පෙරේරා නැමැති වෘත්තීයෙන් වෛද්‍යවරියක්වන ශ්‍රී ලාංකික කාන්තාවක් ගංජා බීම නිසා ඇතිවන පුදුම සහගත විකෘති විම් පිළිබදව සමාජජාලා හරහා දැව්න්ත ප්‍රචාරයක් කරා-