Mar 6, 2020

කංසා ශාකය ව්‍යාප්ත වන්නේ ඇට හරහා ය - සමහර ඇට වගේ සුලගින් ජලයෙන් හෝ සතුන් මගින් ව්‍යාප්ත නොවන එහෙත් මිනිසා විසින් ව්‍යාප්ත කල යුතු ශාකයකි - චීනයේ අල්තායි කදුවැටියේ ගංගා නිම්නවල පලමු වරට බිහි වූ කංසා ශාකය ලොව පුරාවට ව්‍යාප්ත වූයේ මිනිසාගේ මැදිහත් වීම නිසාය - කංසා ශාකයේ ඇට පහසුවෙන් පැලවෙයි - මුලික වශයෙන් අවශ්‍ය වන්නේ ජලය පස සහ පෝෂක ද්‍රව්‍යය - මිනිසාගේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය වූ බොහෝ මූලික අමුද්‍රව්‍ය සැපයූ බැවින් ඔහු විසින් මෙම ශාකය මහාද්විප පහටම රැගෙන ගියේ ය - කෙසේ වෙතත් මෙම වටිනා ශාකය පැල කිරීම සහ බාවිත කිරිම එත්සත් ජාතින්ගේ සංවිධානය විසින් 1961 දී තහනම් කරන ලදී - එබැවින් ශ්‍රී ලංකාවේ ද කංසා පැල කිරීම තහනම් ය - මේ වන විට ලොව පුරා රටවල්  බොහෝ ගනනක් එක්සත් ජාතින් විසින් පැනවූ තහනම් නොසලකා හරිමින් නැවත කංසා වගා කරමින් එයින් ප්‍රතිලාබ රැසක් ලබා ගනියි - නමුත් ශ්‍රි ලංකාවේ කංසා පැල කිරීම තහනම් ය -

 ශ්‍රි ලංකාවේ දැනට පවතින කංසා තහනම ඉවත් කර ගෙන එහි අමුද්‍රව්‍යවලින් අපි නැවත් ප්‍රයෝජන ගත යුතුය -

ඒ සදහා කංසා ශාකයේ වටිනාකම ශ්‍රී ලංකා රජයට සහ සියලු ලක් වැසියන්ට අවබෝධ කර දිය යුතුය - එබැවින් පෙත්සමක් මගින් රජය දැනුවත් කල යතුය - පහත සදහන් link එකට ගොස් එම පෙත්සමට බගේ සහාය දෙන්න https://www.change.org/LegalizeCannabisSL

මේ තියෙන්නේ මා විසින් සම්පාදනය කල කංසා පිලිබද ග්‍රන්තය PREORDER ආකාරයට ලබාගැනීම සදහා ලින්ක් එක ය - https://trilokavijaya.com Please Like Our Page & Share

Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X