Petition updateඅත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම ♥️
2021.04.20 හෙලදිව සිද්ධි අරගලය!කංසා යනු බොහෝ වැඩ කල හැකි ශාකයකි

Wasantha WeliangeAnuradhapura, Sri Lanka
29 Feb 2020
කංසා යනු බහු කාර්ය බෝගයකි - ලංකාවේ බොහා් දෙනෙක් මේ පිලිබදව තවම දන්නේ නැත - මා මේ පිලිබදව දැන ගත්තේ කංසා පිලිබදව පොත ලියූ නිසාය - එසේ නොවන්නට මා දන්නේත් විෂය නිර්දේෂය පමණි - පහුගිය වසර 50 ක කාලයේ දී විෂය නිර්දේෂය ඉගැන්වු ආචාර්ය මහාචාර්යවරැ කංසා පිලිබදව දන්නේ ද නැත - ඔවුන් දන්නේ එය නිතිවිරෝධ බැවින් හොද නැ කියන්නට පමණි - මේ විඩියෝව බලන්න - මෙහි පෙන්වා තිබෙන සෑම භාන්ඩයක්ම නිපදවා ඇත්තේ කංසා ගසෙන් ලබා ගන්නා අමුද්‍රව්‍යවලිනි-
Support now
Sign this petition
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X