Wasantha WeliangeAnuradhapura, Sri Lanka
Feb 22, 2020

මහ කන්නය යනු ඊසාන දිග මෝසම් වැස්සෙන් කුඹුරැ ගොවිතැන් කරන කාලයයි - ඉන්පසු පායන කාලය එලඹෙන බැවින් වී වගා කිරිම අපහසුය - එබැවින් ජලාශවල වතුර පුරවා ඉඩොර කාලයේ දී තවත් කන්නයක් වගා කිරිමට ජලය සැපයීමට රජයට හැකිවිය - එහෙත් අනුරාධපුරය රඹෑව ප්‍රෙද්ශයට ඒ ආකාරයට යල කන්නයේදී ජලය නොලැබෙන නිසා වගා කිරිමට නොහැකිය - යල කන්නයේ දී තල මෙනෙරි ආදිය වගා කිරිම ජලය අඩුවෙන් වුවද සිදු කලහැකිය - පර්යේෂණවලින් පෙන්වා දෙන ආකාරයට කංසා වගා කිරිම සදහා අවැසි වන්නේ ජලය ස්වල්පයකි - සමහර විට අනාගතයේ දී මෙසේ සිදු විය හැකියි නේ ද -

ශ්‍රි ලංකාවේ දැනට පවතින කංසා තහනම ඉවත් කරගැනීම පිණිස පහත සදහන් link එකට ගොස් ඔබගේ සහාය දෙන්න
https://www.change.org/LegalizeCannabisSL
මේ තියෙන්නේ මා විසින් සම්පාදනය කල කංසා පිලිබද ග්‍රන්තය ලබාගැනීම සදහා ලින්ක් එක -
https://trilokavijaya.com
Please Like Our Page & Share

Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X