Wasantha WeliangeAnuradhapura, Sri Lanka
Feb 21, 2020

කංසා යනු මිනිසාගේ ලගින්ම සිටි ශාකයකි - ආහාර සහ ඖෂධ මෙන්ද ඇදුම් පැලදුම් සහ කරදාසි ලබා දිමටද කංසා ශාකයට හැකි විය - ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ දෙනා මේවා දන්නේ නැත - දන්නේ විෂය නිර්දේෂය පමණි - ආචාර්ය මහාචාරය වූවද ගුරැවරැ වූවද දන්නේ විෂය නිර්දේශය පමණි - විෂය නිර්දේෂයට පිටින් වූ සියලු තොරතුරැ හෙලා දකින තරමට අපේ ප්‍රඥාව පිරිහී ඇතිබව නම් පැහැදිලිය - ශ්‍රි ලංකාවේ දැනට පවතින කංසා තහනම ඉවත් කරගැනීම පිණිස පහත සදහන් link එකට ගොස් ඔබගේ සහාය දෙන්න
https://www.change.org/LegalizeCannabisSL
මේ තියෙන්නේ මා විසින් සම්පාදනය කල කංසා පිලිබද ග්‍රන්තය ලබාගැනීම සදහා ලින්ක් එක -
https://trilokavijaya.com
Please Like Our Page & Share

Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X