
මින් ඉදිරියට අපට ජිවත්වන්නට සිදු වන්නේ කොරොනා සමගය - කොරොනා ගියද තව අය එනු ඇත - ඉදිරියේ දී ලෝකයේ සියලු රටවලට මිනිසුන්ට මහා අභාග්‍යසම්පන්න යුගයක් උදාවෙයි - මුලික අවශ්‍යතාවය වන්නේ ආහාර ඇදුම් සහ ඉන්ට හිටින්ට තැනක් ය - ඒ සැම දෙයක්ම ලබා දිය හැකි වසරකට තුන් සැරයක් අස්වැන්න ලබා ගත හැකි කාමිනාශක අවශය නැති වල්නාශක අවශය නැති අලින් හානි නොකරන කංසා ශාකය වගා කිරිම වහාම ආරම්භ කලයුතුය - පහුගිය දිනක පේරාදෙනිය විශව විද්‍යාලයේ හිටපු රසායන විද්‍යා මහාචාර්ය හේමචන්ද්‍ර මහතා මා සමග දුරකතනයෙන් කතා කර- වසන්ත ඇයි බලං ඉන්නෙ කංසා ගැන රජයට කියන්න කිව්වා - ඊට පස්සේ මහාචාරයතුම රියල් අද්මිරල් සරත් වීරසේකරට කකා කර කංසා සහ මා පිලිබද පවසා ඇත- ඉත්න් මං අද්මිරල් තුමාට කතා කරා -
ඒ සදහා කංසා ශාකයේ වටිනාකම ශ්‍රී ලංකා රජයට සහ සියලු ලක් වැසියන්ට අවබෝධ කර දිය යුතුය - එබැවින් පෙත්සමක් මගින් රජය දැනුවත් කල යතුය - පහත සදහන් link එකට ගොස් එම පෙත්සමට බගේ සහාය දෙන්න https://www.change.org/LegalizeCannabisSL මේ තියෙන්නේ මා විසින් සම්පාදනය කල කංසා පිලිබද ග්‍රන්තය PREORDER ආකාරයට ලබාගැනීම සදහා ලින්ක් එක ය - https://trilokavijaya.com Please Like Our Page & Share