Petition Closed

Use Public Photos/Videos to Enforce Traffic Rules මාර්ග නීති බලාත්මක කිරීම සඳහා මහජනයා...

This petition had 1,218 supporters


Sri Lanka Traffic Laws are not obeyed since there is no proper Police enforcement. This means that law abiding citizens have no protection or rights and the system favours wrongdoers almost completely.

We want to petition the Police to issue fines and prosecutions based on photos and videos supplied by the public (when there is clear evidence ). These photos are widely available on social media sites such as 'Sri Lanka Traffic Violations'.

This will mean that the public will be very involved in their own social wellbeing and safety and will give new force and respect for law and order.

The Police already have a  CCTV system of fines in place,. Therefore the law and administration already exists for the public photo/video system. The public posting their photos will greatly enhance this.

Benefits are so many;- Law and Order,public safety, public participation and pride, smoother flow of traffic saving costs in fuel, less vehicle maintenance ,less  pollution, increasing productivity , less delays, less stress, less road rage, less corruption via bribes ,better relations and trust between the Police and the Public , Govt fine revenue will increase hugely, etc etc etc 

පොලීසිය මගින් නිසි පරිදි නීති බලාත්මක කිරීමක් සිදු නොවන නිසා ශ්‍රී ලංකාවේ මාර්ග නීති නිසි පරිදි ක්‍රියාත්මක විමක් සිදු  නොවේ. එහි අදහස වන්නේ මාර්ග නීති පිළිපදින පුරවැසියන්ට ආරක්ෂාවක් හෝ නීතිමය හිමිකම් තුලින් රැකවරණයක්  නොමැති බව සහ පවතින ක්‍රමය සම්පූරණයෙන්ම පාහේ වැරද්කරුවන් වෙත වාසි සහගත වන ආකාරයට පවතින බවයි. 

පැහැදැලි සාක්ෂි පවතින අවස්ථා වලදී මහජනයා විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූප  සහ වීඩියෝ දර්ශන පදනම් කරගෙන වැරදිකරුවන්ගෙන් දඩ අය කිරීම සහ ඔවුන් වෙත චෝදනා ඉදිරිපත් කිරීම ක්‍රියාත්මක කල යුතු යැයි පොලිසිය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අපට අවශ්‍යව ඇත. 

නීතිය හා සාමය, මහජන ආරක්ෂාව ,ඉන්ධන පිරිවැය අවම වන අයුරින් සුමටව රථ වාහන ප්‍රවාහය මෙහෙයවීම, වාහන නඩත්තු අවශ්‍යතා අවම කිරීම, පරිසර දූෂණය අවම කිරීම, ඵලදායීතාවය ඉහල නැංවීම, රථවාහන ප්‍රමාදය අවම කිරීම, ආතතිය අවම කිරීම ,මාර්ගස්ථ ප්‍රකෝපකාරී අවස්ථාවන් අවම කිරීම, අල්ලස අවම කිරීම තුලින් දුෂණය අවම කිරීම, පොලීසිය සහ මහජනතාව අතර වඩා හොඳ සම්බන්ධතාවයක් සහ විශ්වාසයක් ගොඩනැංවීම, සහ දඩ අය කිරීම් තුලින් ලබා රාජ්‍ය ආදායම ඉහල නැංවීම යනාදී වශයෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ මේ තුලින් ලබා ගත හැකිය. 



Today: Sampath is counting on you

Sampath Fernando needs your help with “IGP Sri Lanka: Use Public Photos/Videos to Enforce Traffic Rules”. Join Sampath and 1,217 supporters today.