Petition updatePresidential Pardon for satchithanantham Anandasuthakarජනාධිපති සමාව සචිදානන්දම් ආනන්දසුදාකර්
Sayan RamakrishnanThambiluvil, Sri Lanka
Mar 20, 2018
දරුවන් දෙදනාව අනාතයන් බවට පත්කර, ආනන්ද සුදාහරන්ගේ බිරි| මරණයට පත්වීය. අයියා අම්මාගේ දේහය එක්ක කනත්තට යන විට, කිසිවක් නොදන්නා නංගී තාත්තා සමÕ බන්ධණාගාර බස් රථයට ගොඩවන්නේ කාගෙත් ඇස්වලට ක÷ලූ පුරවමින්. දයාව හා කරුණාවට උරුමකම් කියන මේ රටේ නායකයා වශයෙන් ඒ අහිංසක කුඩා දරුවන්ගේ ජීවිතය අර්ථවත් කරන්න. එය තිබෙන්නේ ඔබතුමාගේ දෑතේ ය. ඇත්ත වශයෙන්ම ඔබතුමා කරුණාවන්තයි කියන එක, ආනන්ද සුදාහරන්ව නිදහස් කිරීමෙන් ඔප්පු කරන්න. ජනාධිපතිතුමානි ඔබතුමා ඒක ඉටුකරනවාද?
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X