Extend the 2026 උසස් පෙළ exam period
The Issue
ගරු අග්‍රාමාත්‍යතුමියනි,
විභාග දෙපාර්තමේන්තුව මඟින් 2026 වර්ෂය සඳහා පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට සූදානම් වන සිසුන් මුහුණ දී ඇති සුවිශේෂී තත්ත්වයක් පිළිබඳව ඔබතුමියගේ කාරුණික අවධානය යොමු කරනු පිණිස මෙම ලිපිය ගෞරවයෙන් යුතුව ඉදිරිපත් කරමි.
2026 අ.පො.ස. (උසස් පෙළ) සඳහා මුහුණ දීමට සුදානම් වන දුවා දරුවෝ 2023 අ.පො.ස. (සාමන්‍ය පෙළ) විභාගය 2024 මැයි මාසයේ මුහුණ දුන් අතර විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ දී පිට විය. සාමන්‍යෙයන් අ.පො.ස. (සාමන්‍ය පෙළ) විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසයේ වන අතර ප්‍රතිඵල මාර්තු මාසයේ නිකුත් කරනු ලැබේ. 2026 අ.පො.ස. (උසස් පෙළ) සඳහා මුහුණ දීමට සුදානම් වන සිසු සිසුවියෝ මුහුණ දුන එක් ප්‍රධාන හේතුවක් වන්නේ සාමන්‍ය පෙළ පැවැත්තු කාල සිීමාවයි. එම නිසා මාස 03 ක පමණ ප්‍රමාදයක් නිසා 2026 විභාගය අගෝස්තු මස පැවැත්වීම දෙමව්පියන් වශයෙන් අප දුවා දරුවන්ට සිදුවන අසාධාරණයක් ලෙස දකිමි. මීට පෙර පැවති සෑම අ.පො.ස. (උසස් පෙළ) විභාගයක් ම (2023,2024 හා 2025) නිෂ්චිත මාසය තුල ක්‍රියාත්මක නොවුයේ අ.පො.ස. (සාමන්‍ය පෙළ) විභාගය නිෂ්චිත මාස වන දෙසැම්බර් මාසයේ නොපැත්වුන නිසා හා අදාල දින ගණන සම්පුර්ණ නොවු නිසාය.
පසුගිය කාලසීමාව තුළ රටේ ඇති වූ විවිධ අර්බුදකාරී තත්ත්වයන් සහ අධ්‍යයන කටයුතු ප්‍රමාද වීම් හේතුවෙන්, මෙවර විභාගයට පෙනී සිටින සිසුන්ට නියමිත විෂය නිර්දේශයන් සම්පූර්ණ කර ගැනීමට පවතින කාලය ඉතා සීමිත වී ඇත. විශේෂයෙන්ම, ප්‍රායෝගික පරීක්ෂණ සහ පුනරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් සිසුන් මෙන්ම ගුරුවරුන් ද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිති.
සුපුරුදු පරිදි විභාගය පැවැත්වුවහොත්, ඉන් සිසුන්ගේ සමස්ත ප්‍රතිඵලවලට මෙන්ම ඔවුන්ගේ අනාගත උසස් අධ්‍යාපන සිහිනවලට ද දැඩි බලපෑමක් එල්ල විය හැක.
එබැවින්, සිසුන්ට සාධාරණයක් ඉටු කරමින්, විෂය නිර්දේශයන් නිසි පරිදි ආවරණය කර ගැනීමට හැකි වන පරිදි 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වීමට නියමිත කාලය තවදුරටත් දීර්ඝ (ප්‍රමාද) කර දෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දෙන මෙන් ඔබතුමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ඔබතුමිය මෙතෙක් ගෙන ඇති තීරණ අගය කරන අතර, මෙම සාධාරණ ඉල්ලීම කෙරෙහි ද ඔබතුමියගේ කාරුණික අවධානය කඩිනමින් යොමු වනු ඇතැයි මම දැඩි සේ විශ්වාස කරමි.
ස්තූතියි.
මෙයට, විශ්වාසී,

7

Petition Updates
Share this petition
Petition created on 5 June 2026