Petition updateEND CORPORAL PUNISHMENT IN SCHOOLS IN SRI LANKA - VISION 2020
Walk for REAL CHANGE, 30th Sep 2018 සැබෑ වෙනසකට පා ගමන, 2018 සැප්තැම්බර් 30 දා

info@stopchildcruelty.com

5 Oct 2018
End Corporal Punishment 2020 campaign had a successful Walk for Real Change at Independence Square, attended by over 500 individuals from across ethnic and geographical borders of Sri Lanka.
Stop Child Cruelty presented The Petition and the Pentagon Proposal to HE Presdient, Maithripala Sirisena.
ශාරීරික දඬුවම් අවසන් කිරීමේ 2020 වැඩසටහනේ අංගයක් වූ පා ගමන ඉතා සාර්ථක ලෙස නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණ. 500 අදික පිරිසක් ශ්‍රී ලංකාවේ සෑම ජාතියකින්ම හතර කොනින් පා ගමනට සම්බන්ද වුහ.
ළමා හිංසනයට තිත සංවිදානය එදින පෙත්සම සහ පංච මහා යෝජනාව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්වූයේය
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X