ජනතාවගේ මුදල් සූරා කන සන්නිවේදන ජාලා කූඨ ව්‍යාපාරය නවතා සහනදායී නව පැකේජ හදුන්වා දෙනු.

The Issue

ඔබ නොදත Data මංකොල්ලය සම්පුර්ණ ලිපිය කියවන්න.එතකොට තෙරෙයි.

CORONA කාලේ ලංකාවේ ISP සිදුකරන DATA මංකොල්ලය .....! ⚠️
මේ දවස්වල ඕගොල්ලන්ගෙත් Data සෑහෙන ඉක්මනින් ඉවරවෙනවනේද?මුලින්ම බලමු කවුද මේ ISP කියන්නේ...? ISP (internet service provider) කියන්නේ අපිට අන්තර්ජාල සේවාව සපයෙන අයතනයි (උදා: SLT / Dialog / Hutch /.....) කොරෝනා වෛරසය නිසා මේ වෙනකොට මේ ලිපිය කියවන බොහෝමයක් ඉන්නේ ගෙවල්වල. ගොඩක් අයගෙ මේ වෙනකොට DATA ටක් ගලා ඉවර ඇති. Home Broadband පාවිච්චි කරන ගොඩක් කට්ටිය අනිවාර්යෙන්ම EXTRA GB අරගෙනත් ඇති. SLT / Dialog වලනම් Buy 1 get 1 free කියාගෙන EXTRA GB දෙනවා. හැබැයි 1GB අරගෙන කොච්චර වෙලා ඔගොල්ලන්ට Facebook යන්න පුළුවන්ද? මේ මාෆියාව ඉල්ලුම වැඩි හැම කාලයකදීම සිද්ධවෙන දෙයක්. ගොඩක් දෙනෙක් Data කොච්චර කැපෙනවද කියල Usage Meter වලින් බලන්නෙත් නෑ...
Usage Meter හරියට චෙක් කරන කට්ටියට තේරෙනව ඇති මේ දවස්ටිකේ සෑහෙන Data lost වෙලා කියල. මේගොල්ලන්ගේ Usage Reports බලද්දි හිතෙනවානේ ? අපි පාවිච්චි කරාට වඩා Data කැපිල කියල.
මේ විදිහට ඔවුන්ගේ සේවා ලබාගන්න වැඩිපුර මුදලක් වැය කරන්න පාරිබොගික අපිව පොලඹවනවා. 

මේ ISP කරන ඊළඟ ලොකුම වංචාව තමයි අපිට දෙන package එකේ Data, night & Day time නැත්තන් peak data / off peak data කියල බෙදල දෙන එක. මෙම ක්‍රමය ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නොවන අතර ලෝකයේ වෙන රටවල කරන්නේ මාසයකට Data bundle එක්ක දෙනව නැත්තන් මාසයට Speed එක අනුව Data package වෙන් කරල දෙන එකයි.
ඒත් ලංකාවේ ISPලා ටික කරන්නෙ Day / Night time Data කියල අපේ DATA ටික වෙන් කරලා එගොල්ලන් මාෆියා ඩීල් දාගෙන අපි උබලා හැම කෙනෙක්වම මෙච්චර කල් හුරන් කන එක . 

උන්ගෙ ආයතන 200% උපරිම ලාබ ලබන එක.
ඇත්තම කථාව තමයි ISPලා NIGHT TIME DATA කියල අපේ සම්පූර්ණ පැකේජ් එකෙන් බාගයක් හෝ භාගයකට වැඩි ප්‍රමානයක්(උදාහරණ වශයෙන් "SLT") රෑ 12 න් පස්සේ පාවිච්චි කරන්න දෙන එකයි.රෑ 12 න් පස්සේ Night Time data පාවිච්චි කරන්න ඇහැරන් ඉන්නේ මුළු පාරිභෝගිකයන්ගෙන් 10% ක් වගේ. ඉතුරු 90% දෙනාගෙම Package එකෙන් බාගයක් එහෙම නැත්තන් ඊටත් වැඩියෙන් හැම මාසෙකම ඉතුරු කරනවා. ඒ උනාට මේ දෙගොල්ලන්ටම Package එකේ සම්පූර්ණ මුදලම ගෙවන්න වෙනවා.
Data Card දාන කට්ටියටත් ඔය මංකොල්ලයම තමයි වෙන්නේ.

ඒත් මේ ISPලා මෙම අන්තර්ජාල සේවාව ලාබාගන්නා අන්තර්ජාතික ආයතනයට ගෙවන්න ඕනේ වෙන්නේ ‍ ඔවුන්ගේ අයතන වලින් අපිට දෙන data පාවිච්චි කරන ප්‍රමාණයට විතරයි. එතකොට Night time data ඉතුරුවන බහුතරයගේ මුදල් වංචනික ලෙස අරගෙන මේගොල්ලෝ පාරිභෝගිකයන්ව හුරගෙන කනවා. 
තාමත් අපි පරක්කු නැ....... සියලුම මෙම අන්තර්ජාල සේවාවන් පාවිච්චි කර පිරිස එකතු වෙලා රජයට හා මෙම ආයතන වලට බල කරමු මොවුන් කරන මේ ක්‍රියාව නවත්තන්න කියලා.❗️

එන්න එකතු වන් ඊට එරෙහි වන්න ඔබගේ සහය පළ කරන්න. 

අපි මෙයින් බලධාරීන්ගෙන් බලාපොරොත්තු වන්නේ Night Time ඩෙටා වැනි පාර්භෝගිකයන් බකමූණන් ලෙස සලකා සන්නිවේදන ජාලා විසින් සිදු කරන මේ පැකේජ ක්‍රමව නවතා ජනතාවට තාක්ෂණික වශයෙන් දියුණුවක් ඇති කරලීමට සහනදායී මිලට සහ සාධාරණ ලෙස පාරිභෝගිකායාට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙසයි.

සහය පළ කල ඔබට ස්තුතියි !

‼️හැමොවම දැනුවත් කරන්න මේ මාර්ගගත පෙත්සම Share කරන්න.

avatar of the starter
ඩයලොග් ඇතුළු සියළු සන්නිවේදන ජාලා අයතා ක්‍රියා විරෝධීන්ගේ සංගමයPetition Starter
This petition had 2,875 supporters

The Decision Makers

Mobitel
Mobitel
Dialog Axiata PLC
Dialog Axiata PLC
Hutch
Hutch

Petition Updates