Aggiornamento sulla petizioneහෙද පුරප්පාඩූ 40000ක් තිබියදි අයවැයෙන් දීමනා කප්පාදුව එපා !හෙද හිගයක් තිබියදි දීමනා කප්පාදුව කම්කරැ නීතීන්ට පටහැනියි
Amal DilangaMaharagama, Sri Lanka

2 mar 2025
හෙද හිගය හතලිස් දාහක් තිබියදි අතිකාල, නිවාඩු දින, සේවා වියුක්ත දින රාජකාරී දීමනාව 2025 අයවැයෙන් කප්පාදූ කිරීම ඉතා ආසාධාරණ ක්‍රියාවකි. කාන්තා ශ්‍රමිකයන්ට ආණ්ඩුවේ සැලකිල්ල මේකද ?
#nurseswanted
Sostieni ora
Firma questa petizione
Copia il link
WhatsApp
Facebook
X
E-mail