อัพเดทล่าสุดเกี่ยวแคมเปญรณรงค์හෙද පුරප්පාඩූ 40000ක් තිබියදි අයවැයෙන් දීමනා කප්පාදුව එපා !අයවැයෙන් දීමනා කප්පාදුයි
Amal DilangaMaharagama, ศรีลังกา
1 มี.ค. 2025

2025 අයවැයෙන් හෙද සේවාවේ අතිකාල, නිවාඩු දින, සේවා වියුක්ත දින සේවා දීමනා කප්පාදූ කර ඇත. 40000 ක හෙද හිගයක් තිබියදි මෙසේ කිරීම පුදුම සහගතය. හෙද සේවාවේ බලවත් විරෝධය ප්‍රකාශ කරමි.

#nurseswanted

เข้าร่วมสนับสนุนเดี๋ยวนี้
ร่วมลงชื่อสนับสนุน
คัดลอกลิงก์
Facebook
WhatsApp
X
อีเมล