Petition updateහෙද පුරප්පාඩූ 40000ක් තිබියදි අයවැයෙන් දීමනා කප්පාදුව එපා !

හෙද හිගයක් තිබියදි දීමනා කප්පාදුව කම්කරැ නීතීන්ට පටහැනියි

Amal DilangaMaharagama, Sri Lanka
2 Mar 2025

හෙද හිගය හතලිස් දාහක් තිබියදි අතිකාල, නිවාඩු දින, සේවා වියුක්ත දින රාජකාරී දීමනාව 2025 අයවැයෙන් කප්පාදූ කිරීම ඉතා ආසාධාරණ ක්‍රියාවකි. කාන්තා ශ්‍රමිකයන්ට ආණ්ඩුවේ සැලකිල්ල මේකද ? 

#nurseswanted 

Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X