ළමා අපචාරකරුවන්ට සහ ස්ත්‍රී දූෂිතයින්ට එරෙහිව වහා ක්‍රියාත්මක කර දඩුවම් ලබාදෙනු

The Issue
මල් කැකුළු වන් පොඩි දරුවන් තලා පෙලා ලිංගික අඩංතේට්ටම් සිදුකර ඒ මල් කැකුළු මරා දමපු අවස්ථා මේ සිරිලකේ අපි අනේකවත් අසා ඇත. ඒ හැම අවස්ථාවකම මෙන් අදත් අපි දෑත් බැද බලා සිටීමම කරමුද ? මේ අවාසනාවන්ත තත්වය සැබැවින්ම විදින්නෙ ඒ අපරාදෙට මුහුණු දුන්නු දරුවන් සහ ඔවුන්ගෙ සමීපතමයින් පමණයි. අපේ දරුවන්ටත් මෙවන් විපතක් සිදුවන තුරුම අපි බලා සිටිය යුතු නැත. රටක් විදියට එකතු වෙලා පාලන අධිකාරියට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ට අපි බලකරමු මේ මුග්ධ අපරාධකරුවන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන ඒ දඩුවම් ප්‍රසිද්ධ කරන ලෙසට. හැකිතාක් අය මේ පෙත්සම වෙනුවෙන් සහභාගී කරගමු.

Petition Closed
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 1 August 2020