නෙදර්ලන්ත හිමිනම ඝාතනයේ වැරදිකරුවන්ට ජනතාව ඉදිරියේ දඩුවම් දෙනු !

The Issue
පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ ඝාතනය තරයේ හෙලා දකිමු...ඝාතකයන්ට ජනතාව ඉදිරියට ගෙනවිත් දඩුවම් දෙනු.
දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය ඊයේ රාත්‍රී දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.
මුන්වහන්සේ පැවිදි දිවියේ සම්පුර්ණයෙන් විනය පිටකය මතක තියාගත් භික්ෂූන් වහන්සේ නමකි පොහෝය විනයකර්ම පවා සම්පුර්ණයෙන් ම තම මතක ශක්තියෙන් දේශනය කරන හිමි නමකි.පොල්ගස්දූව ආරණය සේනාසනයේ ඉතා හුදෙකලාව උග්‍ර තපස් දිවියක් ගතකල උන්වහන්සේ මෙසේ ඝාතනය කොට තියෙනවා..
පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි.
පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරු නැතිබවට.
උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා ගලක් ද ගැට ගසා තිබුණු අතර දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද පෙරවරුවේ සිදු කරනු ලැබ ඇත.
පසුව පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
ඔබත් මෙවැනි ඝාතකයන්ට විරුද්ධනම් මෙවැනි දේ නොවීමට මොවුන්ට මහජනයා ඉදිරියට ගෙනැවිත් දඩුවම් දිය යුතුය. ඔබේ අත්සනත් පහතින් තබන්න.

Petition Closed
Share this petition
The Decision Makers
Petition Updates
Share this petition
Petition created on 10 December 2020