Обновление к петицииDevelop a National Policy on International Trade Agreements prior to signing any Agreementමුළු රටේම වෘතිකයන් විරුද්ධ උවත් එට්කා අත්සන් කරනවා-හර්ෂද සිල්වා

GMOA
30 июн. 2016 г.
ශ්‍රී ලාංකිකයන්ට සියතින් ගෙල සිඳගන්නට සිදුවන එට්කා ගිවිසුමට යහපාලනයට කඩේගිය සහ නොගිය සියළු වෘතීය සංගම් විරෝධය දැක්වුවද එය කඩිනමින් අත්සන් කිරීමට අවශ්‍ය පසුබිම සැකෙසෙමින් පවතින බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා හෙළිකරයි.
Скопировать ссылку
WhatsApp
Facebook
Nextdoor
Эл. почта
X