වාහන ලීසිං සදහා අවම මාස 6ක සහන කාලයක් හෝ ඊට අදාල වැඩපිලිවෙලක් සකසා දෙන්න

The Issue

දැනට ශ්‍රී ලංකාව තුල පවතින වසංගත තත්වය හේතුවෙන් මහජනයාගේ ආර්ථික මට්ටම බිද වැටී ඇති හේතුවෙන් වාහන ලීසිං සදහා අවම මාස 6ක සහන කාලයක් ද, හැකිනම් එම මාස සදහා පොලී අය නොකිරීමට අපගේ අතිගරු ජනාධිපති තුමන් හට කරන ආයාචනයයි.

ජනාදිපති තුමනි දැනට සපයා ඇති සහන සදහා බොහොම ස්තුතියි , නමුත් පවතින තත්වය හමුවේ සියලුම ශ්‍රී ලංකික ජනතාව එකසේ මහත් අපහසුතාවයට පත්ව සිටින බැවින් පහත ඉල්ලීම් පිළිබද ඉතාසානුකම්පිතව සළකා බලා ක්‍රියාත්මක කරන මෙන් ඉතා උවමනාවෙන් දන්වා සිටිමු.

1. සියලුම වාහන සදහා (motor cycle , three wheeler , all dual purpose vehicles , all passenger transport vehicles, Lorries , prim movers with tailer , all Land vehicles , යන සියළුම වාහන කාණ්ඩ සඳහා ලංකාවේ සියලුම වාණිජ බැංකු , කල්බදු ආයතන , මූල්‍ය ආයතන වලින් සපයා ඇති රථවාහන ණය , කල්බදු පහසුකම් , කුලිසින්නක්කර පහසුකම් , අදිවේගී ක්ෂණික ණය (speed Draft), යන සියලුම මූල්‍ය පහසුකම් සදහා 2020 මාර්තු මස වාරිකය ඇතුළුව ඉදිරියට පිළිවෙලින් මස හයක් සඳහා ගෙවිය යුතු මාසික ණය වාරික ගෙවීම අත්හිටුවා එම ණය වාරික සෑම ගිවිසුමකම කල්පිරෙන දිනයේ සිට ඉදිරියට පිලිවෙලින් එළබෙන මාස හය තුල කිසිදු අමතර ගාස්තුවකින් තොරව අයකරගන්නා ලෙස කරුණාවෙන් දන්වා සිටිමු . තවද එම පහසුකම ලබාදීමේදී පෙර හිග වාරික පැවතීම හෝ නොපැවතීම පිළිබද සළකා කොන්දේසි නොදමන ලෙසද දන්වා සිටිමු. 

2. සියලුම නිවාස ණය, රක්ෂණ වාරික, පහසු ගෙවීමේ ක්‍රමයට පිලිගත් ආයතන වලින් ලබාගත් භාණ්ඩ සදහා , ක්ෂුද්‍ර මූල්‍ය, රණ් ණය හා පොලී  සහ පිලිගත් ආයතන වලින් ලබාගත් දිනපතා එකතු කිරීමේ ක්‍රමයට ලබාගත් මුදල් සදහාද සහන කාලයක් අප මෙයින් මහත් සේ බලාපොරොත්තු වන්නෙමු.

This petition had 3,176 supporters

The Decision Makers

Finance Companies
Finance Companies

Petition Updates