හෙද පුරප්පාඩූ 40000ක් තිබියදි අයවැයෙන් දීමනා කප්පාදුව එපා !

The Issue

අතිගරැ ජනාධිපතිතුමාට,

වර්ථමානයේ හෙද හෙදියන් 70000 ක් සිටිය උවද දැනට සිටින්නේ හෙද හෙදියන් 30000ට අඩු ප්‍රමාණයකි. බහුතරයක් හෙද නිළධාරීන් රැකියාව අතහැර ගොස් ඇති අතර දැනට සේවයේ නියුතු නිළදාරීන්ට දරාගත නොහැකි මට්ටමට අද වැඩකොටසක් කිරීමට සිදුව ඇත. ලෝකයේ ඉහළම වැටුප් ලබන හෙද සේවාව නූතනයේ ශ්‍රී ලංකාවේ අඩුම වැටුප් හා සේවක සුභසාදනය සිදුවන බවට නොරහසකි. වසරකට හෙද නිළදාරීන් විශාල ප්‍රමාණයක් රෝගාබාධ වලට ගොදුරැ වන ප්‍රවණතාවක් පවතින අතර එයින් මානසික ආතතිය හේතූ කොට ගෙන මියයන සංඛයාව ඉහල අගයක් ගැනීම කණගාටුවකට කරැණකි. හෙද හෙදියන් විශාල ප්‍රමාණයක් 7000 ට අදික විදේෂගතව රටට විශාල විදෙස් විනිමයක් උපයාදෙන අතර එවැනි වෘත්තියක නියාමණ ආයතනය වන හෙද කවුන්සලය සෞඛ්‍ය ඇමතිතුමාගේ විෂය පථයටවත් ඇතුලත් නොවීම කණගාටුවට හා විමතියට හේතුවකි. 

හෙද සේවයේ දශක කිහිපයක් තිස්සේ පවතින ගැටළුවලට විසදුම් අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන සේවක පෙත්සමයි.

අයවැයෙන් කප්පාදූ කල දීමනා නැවත ලබා දෙන්න. හෙද හිගය පියවන්න. කාන්තාවන්ගේ සුබසාධනය සලසන්න.

1. අතිකාල අගය 1/100
2. දිනපහ සතිය
3. 6/2006 වැටුප් විෂමතාවය     ඉවත්කර ගැනීම
4. තනතුරැනාම ලෝකයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම (uk medical standard අනුව)
5. උපාධිධාරී වැටුප් යතාවත් කිරීම නැවැත ලබා දීම (දැනට නවතා ඇත)
6. හෙද හිගයට පිලියම් වශයෙන් වසර 63 දක්වා සේවා දිගුව නව බදවා ගැනීම් කඩිනම් කිරීම
7. ස්තානමාරැ මණ්ඩල කැදවීම හා ස්තානමාරැ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම
8. හෙද සභා පනත නීතිගත කිරීම
9. පුරප්පාඩූ තනතුරැ සදහා ප්‍රශ්චාත් පුහුණු පාඨමාලාව කඩිනමින් ඇරබීම
10. සයමාසික පුහුණු පාඨමාලාවන් සදහා වැටුප් වර්ධක කිහිපයක් සහ තනතුරැ නාම ලබාදීම
යෝජනා කරමි.

 To His Excellency the President, Currently there are 70000 nurses, but currently there are less than 30000 nurses. Majority of the nurses have left the job and the current staff are unable to cope.

It is no secret that the world's highest paid nursing service has the lowest salaries and employee welfare in modern Sri Lanka. There is a tendency that a large number of nurses fall victim to illnesses every year and it is a matter of regret that the number of deaths due to mental stress is high. A large number of nurses are more than 7000 It is a cause of regret and surprise that the Nursing Council, which is the regulatory body of such a profession, is not even included in the purview of the Minister of Health, which earns a lot of foreign exchange for the country abroad.  The employee petition is presented in anticipation of solutions to the problems that have existed in the nursing service for several decades.

ස්තූතියි  thank you                                හෙද ප්‍රජාව Nurses unity

https://chng.it/WSwyWgkcyJ 

1,135

Support now

1,135

The Decision Makers

President srilanka
President srilanka
Secretary president of sri lanka colombo
World health organization
World health organization
Volunteer nurses
IMF
IMF
Volunteer nurses
Petition updates