සත්ත්ව ගහන පාලනය වෙනුවෙන් විද්වතුන්ගේ කමිටුවක් පත් කරමු!

The Issue
පසුගිය කාලය තුල මිනිස්-වනජීවී ගැටුම් ප්‍රබලව දක්නට ලැබුනු අතර, එ සදහා අධීක්ෂණයක් නොමැතිව සිදුකරන ගහන පාලන ක්‍රම මගින් සිදුවන පාරිසරික අසමතුලිතතාවය අනාගතයට ඉතා හානිකර වියහැකියි.
එම නිසා මෙම තීරණාත්මක කාර්යභාරය ක්‍රියාත්මක කිරීමට තිරසාර කළමනාකරණය සහ පුළුල් අධීක්ෂණ යාන්ත්‍රණක් යටතේ කමිටුවක් පත් කල යුතුය. අපි බලාපොරොත්තු වන්නේ, මිනිස්-වනජීවී ගැටුම් අවම කිරීමත්, මානුෂීය ජනගහන පාලන පියවරවල් ක්‍රියාත්මක කිරීමත්, වනජීවී කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති රාමු ශක්තිමත් කිරීමත්, සහ මිනිස් ක්‍රියාකාරකම් වල පාරිසරික බලපෑම් අද්‍යනය කිරීමත්ය.
දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා සත්ව ජනගහනය කළමනාකරණ කිරීමට විෂය පිළිබඳ විශේෂඥයන්ගේ කමිටුවක් අත්‍යවශ්‍යය.
We suggest Implementation phases
Phase 1: Research and data collection
- Identify target regions with high levels of human-animal conflict.
- Develop partnerships with local authorities, wildlife organizations, and research institutions.
- Secure necessary permits and funding.
Example: Identifying regions with high monkey-related conflicts and developing partnerships for data collection.
Phase 2: Pilot Program
- Planning a pilot program to measure the effectiveness of the program.
- Train field staff and community volunteers carry out the program.
- Deployment of monitoring tools (e.g., GPS tracking).
Example: Planning a pilot program to test sterilization and relocating methods on monkey populations.
Phase 3: Scale-Up and Long-Term Management
- Expand successful strategies to other areas based on pilot results.
- Maintain community engagement.
- Collect data quarterly to monitor progress.
- Development of community-driven monitoring frameworks.
Example: Scaling up successful monkey management strategies to other conflict areas.
2

Petition Updates
Share this petition
Petition created on 10 March 2025