බේදින් බාර් ප්‍රමිතිය නිසා දරුවන්ගේ අක්‍ෂි සෞඛ්‍ය අනතුරේ - ඔබේ යුතුකම ඉටු කරන්න!

The Issue
බේදින් බාර් නිෂ්පාදනය සඳහා රෙදි සෝදන කුඩු අමුද්‍රව්‍යක් වන ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට් (LAS) රසායනිකය භාවිතා කිරීමට නොහැකි වන සේ බේදින් බාර් ප්‍රමිතිය වන SLS 1220:2016 සංශෝධනය කිරීම සඳහා වන පාරිභෝගික පෙත්සම සඳහා ඔබත් දායක වන්න.
2001 වර්ෂයේදී බහුජාතික සමාගමක් වන යුනිලීවර් සමාගමේ බලපෑම් මත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) බේදින් බාර් යන නව නිෂ්පාදනය සඳහා SLS 1220:2001 නැමැති ප්‍රමිතිය හඳුන්වා දෙන ලද අතර 2016 දී කරන ලද සුළු සංශෝධනයකින් පසු SLS 1220:2016 ලෙසින් එම ප්‍රමිතිය දැනට බලාත්මකව ඇත.
ඇඟ ගල්වන සබන් සඳහා නිර්දේශිත TFM* අගය වන 76.5%, 2001 වසරේ සිට බේදින් බාර් නිෂ්පාදනයේදී 40% දක්වා අඩු කිරීමට සහ එම අඩු කරන ලද TFM ප්‍රමාණය කෘත්‍රීම සේදුම්කාරක 2%ට වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බේදින් බාර් ප්‍රමිතිය මගින් ඉඩ සලසා දී ඇත.
(*TFM යනු Total Fatty Matter හෙවත් සබන් සඳහා පිරිසිදු කිරීමේ ශක්තිය ලබාදෙන සබන් අංශු ප්‍රමාණයයි)
තවද SLS 1220:2016 ප්‍රමිතියෙහි ඇති F ඇමුණුමෙහි ඇතුළත් F.1 ලැයිස්තුව මගින් බේදින් බාර් නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි කෘත්‍රීම සේදුම්කාරක කාණ්ඩ 14ක් අනුමත කර ඇත. එම කෘත්‍රීම සේදුම්කාරක කාණ්ඩ 14 අතර ලොව විශාල වශයෙන්ම රෙදි සෝදන කුඩු සඳහා භාවිතා කරන ප්‍රධානම අමුද්‍රව්‍යය වන ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට් (LAS) කාණ්ඩයද ඇතුළත් කර ගැනීමට 2001 වසරේදී යුනිලීවර් සමාගම සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ බේබි සබන්, ඇඟ ගල්වන සබන් සහ බේදින් බාර් සඳහා පහත ප්‍රමිතීන් හඳුන්වා දී ඇත.
බේබි සබන් - SLS 547:2009 - අවම TFM ප්‍රමාණය 78% - කෘත්‍රීම සේදුම්කාරක යෙදිය නොහැක
ඇඟ ගල්වන සබන් - SLS 34:2009 - අවම TFM ප්‍රමාණය 76.5% - කෘත්‍රීම සේදුම්කාරක යෙදිය නොහැක
බේදින් බාර් - SLS 1220:2016 - අවම TFM ප්‍රමාණය 40% - කෘත්‍රීම සේදුම්කාරක 2%ට වඩා යෙදිය යුතුය
බේදින් බාර් යනු ඇඟ ගල්වන සබන් සහ බේබි සබන් වලට වඩා පැහැදිලිව වෙනස් නිෂ්පාදනයක් බව ඉහත ප්‍රමිතීන් අනුව මනාවට පැහැදිලි වේ.
ඉතා සූක්ෂම ලෙස ඉහත බේදින් බාර් ප්‍රමිතිය අනුමත කර ගැනීමෙන් පසු යුනිලීවර් සමාගම 2001 වසරේ සිට ඉහත සඳහන් LAS කාණ්ඩයට අයත් රෙදි සෝදන කුඩු අමුද්‍රව්‍යක් වන සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් (SDBS) රසායනිකය ඔවුන් විසින් නිපදවන ලක්ස් සහ ලයිෆ්බෝයි බේදින් බාර් සඳහා භාවිතා කරමින් සිටී. මෑත කාලයේදී ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස අලෙවි කරන ‘ආයුශ්’ නැමැති බේදින් බාර් සඳහාද SDBS රසායනිකය භාවිතා කරයි. 'ලක්ස්', 'ලයිෆ්බෝයි' සහ 'ආයුශ්' යනු බේදින් බාර් වුවද එම බේදින් බාර් වෙළඳ දැන්වීම් මගින් ප්‍රචාරණය කරනු ලබන්නේ ‘සබන්’ යැයි කියමිනි. එබැවින් බොහෝ ශ්‍රී ලාංකීය පරිභෝගිකයන් ඉහත නිෂ්පාදන බේදින් බාර් යන වග නොදනී.
බේදින් බාර් යනු සබන් නොවේ යැයි ප්‍රචාරණය කළ දේශීය සබන් නිෂ්පාදන සමාගමක් වන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය සහ යුනිලීවර් ආයතනය අතර 2018 වර්ෂයේදී ආරම්භ වූ දැනට වාණිජ මහාධිකරණයේ පවතින අංක 29/2018/IPදරන නඩුවේදී පහත සඳහන් දෑ රටට හෙළිදරවු වී ඇත.
- විශ්ලේෂණ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ අලෙවි කරන 'ලයිෆ්බෝයි' වල ඉහත SDBS 5.1% ක්ද ‘ලක්ස්’ වල SDBS 3.1% ක් ද අඩංගු බව
- ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා වෙනත් කිසිම රටක ඉහත SDBS රසායනිකය භාවිතා කර නැති බව
- ලොව සමස්ත SDBS නිෂ්පාදනයෙන් 95% ක් පමණ භාවිතා වනුයේ රෙදි සෝදන කුඩු සඳහා වන අතර ඉතිරි 5% න් වැඩි කොටසක් භාවිතා වනුයේ ඩිෂ් වොෂ්, කාර් වොෂ්, කාපට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා බව
- සාමාන්‍යයෙන් ගෙදරදොර භාවිතා කරන ඩිෂ් වොෂ් නිෂ්පාදනයක ප්‍රධානතම පිරිසිදුකාරක අමුද්‍රව්‍ය වන SDBS රසායනිකයේ ප්‍රතිශතය 4% ක් පමණ වුවද යුනිලිවර් සමාගම ලංකාවෙදී පමණක් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා භාවිතා කර ඇති SDBS රසායනිකයේ ප්‍රතිශතය 3.1% සිට 5.1% දක්වා වන බව
- ශ්‍රී ලංකාව තුළ වෙනත් සමාගම් කිහිපයක්ම ‘බේදින් බාර්’ නිෂ්පාදනය කර අලෙවි කළත් එම කිසිම ‘බේදින් බාර්’ නිෂ්පාදනයක් සදහා ඉහත SDBS රසායනිකය භාවිතා නොකරන බව
ඉහත නඩුවේ අතුරු ඉංජන්ශන් ඉල්ලීම පිළිබඳ නියෝගය ලබා දෙමින් 2019 වසරේදී ගරු මහාධිකරණ විනිශ්චයකාරතුමා ප්‍රකාශ කර ඇත්තේ බැලූ බැල්මට යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් නොමඟ යවන ආකාරයේ ක්‍රියාවක යෙදී සිටින බව පැහැදිලි බවත්, ශරීරය සේදීමට නොව වෙනත් ද්‍රව්‍ය සේදීමට භාවිතා කරන එම රසායන ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේදී පමණක් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ සඳහා එකතු කර ඇති බවත්, එමගින් ශ්‍රී ලාංකික ජනතාවට අඩු සැලකිල්ලක් දක්වා ඇති බවත්ය.
ඉහත නඩුවෙන් මෙතරම් දෙයක් හෙළිවී ඇතත් ප්‍රධාන ජනමාධ්‍ය වන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ජනතාවට මෙය හෙළි නොකරනුයේ එසේ කළ හොත් ‘ලක්ස්’ සහ ‘ලයිෆ්බෝයි’ නිපදවන යුනිලීවර් සමාගමෙන් ලැබෙන විශාල ප්‍රචාරණ ආදායම් ඔවුන් වෙත නොලැබී යනු ඇතැයි යන බියට විය හැක.
මෙයට අමතරව, දේශීය රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසින් 2020 සැප්තැම්බර් මස 13 වන දින වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාට යවන ලද ලිපියක පහත සඳහන් කරුණු අඩංගු වේ.
- රූපලාවන්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබඳ මත ඉදිරිපත් කරන, ලොව ප්‍රමුඛතම විශේෂඥ කමිටුව වන රූපලාවන්‍ය අමුද්‍රව්‍ය විශ්ලේෂණ කමිටුව (The Cosmetic Ingredient Review Expert Panel – CIR) මගින් 2009 මාර්තු 24 වන දින පළ කළ වාර්තාවට අනුව,
සතුන් (හාවුන්) යොදා ගනිමින් සිදු කරන ලද පර්යේෂණ මගින් 1%ට වැඩි ලීනියර් ඇලකයිල් බෙන්සීන් සල්ෆොනේට් සාන්ද්‍රණයකින් යුතු දියර සතුන්ගේ ඇස් වලට හානිකර බව සොයාගෙන ඇත.
(මෙවැනි රසායනික ද්‍රව්‍ය වලින් ඇස් වලට වන හානිය සොයා ගැනීම සඳහා මිනිසුන් යොදා ගනිමින් පර්යේෂණ සිදු කරන්නේ නැත. එබැවින් පිළිගත හැකි පර්යේෂණ ප්‍රථිපල වනුයේ සතුන් යොදාගත් පර්යේෂණ පමණි)
(CIR විශේෂඥ කමිටුව යනු එක්සත් ජනපදයේ භාවිතා කරන රූපලාවන්‍ය අමුද්‍රව්‍යවල ආරක්ෂාව තක්සේරු කිරීම සඳහා 1976 දී පිහිටුවන ලද ස්වාධීන, ලාභ නොලබන, විද්‍යාත්මක ආයතනයකි. ඇමරිකාවේ Food and Drug Administration (FDA) සහ Consumer Federation of America (CFA) යෝජනාවෙන් සහ සහයෝගයෙන් ඇමරිකාවේ The Personal Care Products Council යන ආයතනය විසින් CIR වැඩසටහන ආරම්භ කරන ලදී)
https://www.cir-safety.org/sites/default/files/118_draft_dea_suppl4.pdf
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති 2001 සහ 2012 සංඛ්‍යාලේඛන අනුව 2001 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ වයස් කාණ්ඩ වල ඇස් පෙනීමේ දුර්වලතාවයන් පහත ලෙස වැඩි වී ඇති බව.
වයස අවු.10-14 දක්වා -ගැහැණු 574% - පිරිමි 344%
වයස අවු.15-19 දක්වා - ගැහැණු 702% - පිරිමි 351%
වයස අවු. 20-24 දක්වා - ගැහැණු 617% - පිරිමි 275%
වයස අවු. 25-29 දක්වා - ගැහැණු 691% - පිරිමි 291%
මූලාශ්‍රය:ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඉහත සඳහන් සියළු දත්තයන් සහ සාක්ෂි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) වෙත දේශීය රූපලාවන්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසින් දැනුම් දී ඇතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යුනිලීවර් සමාගම SDBS රසායනිකය බේදින් බාර් සඳහා භාවිතා කිරීම සාධාරණීකරණය කරමින් එම සමාගමෙහි පහසුකම් සලසන්නෙකුගේ කාර්‍යභාරය ඉටු කරමින් සිටී.
SDBS රසායනිකය බේදින් බාර් හෝ එවැනි නිෂ්පාදන සඳහා වෙනත් කිසිම රටක භාවිතා නොකරන යුනිලීවර් සමාගම වසරකට මිලියන 300ක් වැනි අති විශාල අමතර ලාභයක් ලබා ගැනීම උදෙසා ලංකාවේදී පමණක් 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණ වලින් භාවිතා කරමින් ඉතාමත් ආත්මාර්ථකාමී ලෙස මේ වනවිටත් අප රටේ දූ දරුවන්ගේ අක්ෂි සෞඛ්‍යය විශාල අවධානමකට ලක් කරමින් සිටී. රටේ අවාසනාවට රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සහ තවත් නිලධාරීන් දෙතුන් දෙනෙකුගේ සහයෝගයෙන් ඉහත බහුජාතික සමාගම එම නිර්ලජ්ජිත ක්‍රියාවලිය කිසිදු බාධාවකින් තොරව සිදුකරමින් සිටී.
එබැවින් ඔබගේ, ඔබ දූ දරුවන්ගේ සහ මිලියන ගණනක ශ්‍රී ලාංකික ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය රැක ගැනීම සඳහා මෙම LAS රසායනික කාණ්ඩය බේදින් බාර් නිෂ්පාදනය සඳහා භාවිතා කිරිමට නොහැකි වන සේ SLS 1220:2016 ප්‍රමිතිය වහාම සංශෝධනය කිරිමට බල කරමින් රජය වෙත ඉදිරිපත් කිරීමට යෝජිත මෙම පෙත්සමට ඔබගේ දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.
Eye-health of children is in danger due to the SLS standard for Bathing Bars!
Petition to demand the government to remove detergent powder chemical LAS from SLS 1220:2016 standard for Bathing Bars
Sri Lanka Standards Institution (SLSI), with the participation of Unilever, who markets ‘Lux’ and ‘Lifebuoy’, first introduced Bathing Bar standard in the year 2001 as SLS 1220:2001. The said standard was revised in 2016 as SLS 1220:2016.
Bathing Bar Standard SLS 1220:2016 allows the use of 14 types of synthetic surfactants that include Linear Alkyl Benzene Sulfonate (LAS) subject to a minimum of 2%. The list of materials that can be used as Synthetic Surface Active Agents (surfactants) for Bathing Bars is given in the List F.1 of Appendix F of Bathing Bar Standard SLS 1220:2016.
A body cleansing product is classified as a ‘Baby Soap’, a ‘Toilet Soap’ or as a ‘Bathing Bar’ based on the content of ‘Total Fatty Matter’ (TFM), which gives the product its cleansing property and whether such cleansing products contain synthetic surface active agent/s.
The following standards have been introduced for baby soaps, toilet soaps and bathing bars in Sri Lanka.
Baby Soap - SLS 547:2009 - Minimum TFM level 78% - Synthetic Surfactants are not allowed
Toilet Soap - SLS 34:2009 - Minimum TFM level 76.5% - Synthetic Surfactants are not allowed
Bathing Bar - SLS 1220:2016 - Minimum TFM level 40% - Synthetic Surfactants minimum 2%
Based on the above standards, it is clear that Bathing Bar is a product that is clearly different from Toilet Soaps and Baby Soaps.
Subsequent to the introduction of SLS 1220:2001 for Bathing Bars, Unilever has started manufacturing their ‘Lux’ and ‘Lifebuoy’ under Bathing Bar standard by reducing the TFM level and adding Sodium Dodecyl Benzene Sulfonate (SDBS), which is a type of LAS. SDBS is the most widely used chemical surfactant for the production of washing powders as it is the cheapest type of LAS.
Although ‘Lux’ and ‘Lifebuoy’ became Bathing Bars in Sri Lanka since 2001, Unilever has continued to advertise the said bathing bars as soap, thus misleading the Sri Lankan consumer for about 20 years. Unilever is also using SDBS in their recently introduced Bathing Bar called 'Ayush', which is advertised as Ayurveda soap.
The following facts have been revealed in the case No. 29/2018/IP in the Commercial High Court between Nature’s Beauty Creations Ltd a Sri Lankan company and Unilever Sri Lanka Ltd on a matter related to publishing on media that ‘Bathing Bars cannot be called Soap’.
- According to analytical reports, in Sri Lanka ‘Lifebuoy’ contained 5.1% SDBS and ‘Lux’ contained 3.1% of SDBS
- Unilever does not use SDBS in any of their ‘Lux’ and ‘Lifebuoy’ bathing products in any other country in the world
- About 95% of the world's SDBS production is used for laundry detergents whereas the remaining 5% is used for other detergents such as dish wash, car wash and carpet cleaners
- Although Unilever Sri Lanka Limited uses higher dosages of SDBS ranging from 3.1%-5.1% in their Bathing Bars ‘Lux’ and ‘Lifebuoy’, a household dish wash contains only about 4% of SDBS as the main detergent ingredient
- All other Sri Lankan producers of Bathing Bars do not use SDBS in their Bathing Bars
By delivering the interim injunction order in 2019, the Hon. High Court Judge has stated that on the first impression, Unilever Sri Lanka Ltd., has engaged in an activity that misleads the Sri Lankan consumer. The chemical that is used for non-body cleansing products in other countries has been used only in Sri Lanka for ‘Lux’ and ‘Lifebuoy’, thus unfairly ill-treating the Sri Lankan public.
Despite all the above facts are revealed, the mainstream media and electronic media do not publish these facts to the public may be due to the fear of losing Unilever’s huge advertising budgets.
Further, a letter sent by the Cosmetics Manufacturers’ Association of Sri Lanka (CMAS) to the Minister of Trade, Hon. Bandula Gunawardena on 13 September 2020 contains the following facts.
- Final Report of the Cosmetic Ingredient Review, Expert Panel published on March 24, 2009 has reported under ‘ocular irritation’ (in page 18) that:
Ø concentrations of >1% Linear Alkylbenzenesulfonate (LAS) produced irritation in the eyes of rabbits
(Research is not conducted using humans to detect eye irritation by such chemicals. Therefore, acceptable research results can be obtained only through animal testing.)
(CIR expert panel is an independent, non-profit scientific body that was established in 1976 to assess the safety of cosmetic ingredients used in the U. S. The Personal Care Products Council (the Council) initiated the CIR program at the suggestion and with the support of the Food and Drug Administration (FDA) and the Consumer Federation of America (CFA))

According to the 2001 and 2012 statistics published by the Department of Census and Statistics, the ‘disability in seeing’ of children and youth in Sri Lanka has increased as follows from 2001 to 2012.
Age between 10-14 years - Female 574% - Male 344%
Age between 15-19 years – Female 702% - Male 351%
Age between 20-24 years – Female 617% - Male 275%
Age between 25-29 years – Female 691% - Male 291%
(Source: Department of Census and Statistics)
Although all of the above facts have been reported to the Sri Lanka Standards Institution (SLSI) by the Cosmetics Manufacturers’ Association of Sri Lanka, SLSI is not taking action to remove LAS from the approved list of surfactants for Bathing Bars thus justifying the use of detergent chemical SDBS by Unilever in their Bathing Bars.
Unilever, which does not use the detergent chemical SDBS in Bathing Bars or their similar products in any other country, is using 3.1% to 5.1% of SDBS only in Sri Lanka to make a huge extra profit of about Rs. 300 million a year from its Bathing Bar business. This selfish act of Unilever endangers the eye health of millions of Sri Lankans including children.
It is unfortunate that Director General of SLSI, and two or three other officials are continuing to support above multinational company to carry on their shameless practice with the continuation of the provision given in the SLS 1220:2016 standard for Bathing Bars.
Therefore, in order to protect the eye health of millions of Sri Lankans including children, we request you to contribute to this proposed petition to be submitted to the government; demanding that LAS chemical category (including SDBS) be removed from the approved list of surfactants for the manufacture of Bathing Bars, by amending the standard SLS 1220:2016.

10,131

Petition created on 26 November 2020