අස්සන් (ලක්ෂ 50ක්) 500000 ඔබවහන්සේට නිදහස ලැබෙනව

6

Let’s get to 10 signatures!
Petitions with 1,000+ supporters are 5x more likely to win!

The Issue

අස්සන් (ලක්ෂ 50ක්) 500000
ඔබවහන්සේට නිදහස ලැබෙනව

ඔබ කල හොඳ - නරක මට දැන් වැඩක් නැත.
ඔබට සිංහල ජාතිය සදා ණය ගැතිය.
 ඔබ මට පහර දුන්නත් මම ඔබවහන්සේගේ
නිදහස වෙනුවෙන් පෙනී සිටිමී.

ගරු ජනාධිපති තුමනි

ඉක්මනින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස දෙන්න
සිංහල ,දෙමල, මුස්ලිම් බොහෝ අය ඊට කැමතිය.
මම උන්වහන්සේ වෙනුවෙන් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක් අත්සන් කර ජනාධිපති තුමාට ලබා දීමට බලාපොරොත්තු වෙමි.

මම සියළුම මනුස්ස වර්ගයාට ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරමි.
ඔබ වහන්⁣සේට ද එසේමය.
මම නිකන් සිටින්නෙ නැත.
ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සිතා ගත්තෙමි.

ලංකාවේ හිරගෙදර අපායකි.
අපායෙන් උන්වහන්සෙ ගලවාගමු
දවසක සිංහලයන්ගේ වීරයා ඔබවහන්සේ ය.
ඔබවහන්සේට නිදහස...
ජාතියේ යුතුකම කරමු...

Petition Updates

Share this petition

Petition created on 25 September 2026