Message aux signatairesWe urge the current government to resign and go to the polls immediately

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනාට එරෙහි පැමිණිලි ඉල්ලා අස්කර ගන්නැයි ජනමාධ්‍යවේදීන් දෙදෙනාට බලපෑම්

indika GamageColombo, Sri Lanka
23 mai 2022

පාර්ලිමේන්තුව තුළ දී මන්ත්‍රීවරු තිදෙනෙකු බැන තර්ජනය කර, පහරදීමට තැත්කර ජංගම දුරකථන උදුරා ගැනීමේ සිද්ධියට අදාල ජනමාධ්‍යවේදීන් දෙදෙනාට පොලිස් පැමිණිලි ඉවත් කර ගන්නැයි බලපෑම් එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (මැයි 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Copier le lien
Facebook
WhatsApp
X
E-mail