Actualización de la peticiónWe urge the current government to resign and go to the polls immediately
''#GOTAGOHOME'' : ''අපි වගේ මිනිස්සුන්ට වෙඩි තිබ්බේ. අපිට කැක්කුම නැද්ද?''

indika GamageColombo, Sri Lanka
20 abr 2022
කෑගල්ල, රඹුක්කනදී පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමට විරෝධය පළ කිරීමට සහ රජයට අප්‍රසාදය පළ කිරීම සඳහා අදත් ජනතාව ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණි.
විරෝධතාකරුවන් පිරිසක් එක් මාර්ග බාධකයක් පෙරලාගෙන තංගල්ලේ පිහිටි රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් නිවස දෙසට ගමන් කිරීමට උත්සාහ කළහ.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතු බවත්, ජීවත් වීමට සුදුසු තත්ත්වයට රට පත්කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
Copiar enlace
WhatsApp
Facebook
X
Email