Petition updateStop Deforestation in Wilpattu Forest ComplexProtest against Destruction of Wilpattu Forest Complex - Thursday December 14 @ 2pm
Rainforest Protectors of Sri LankaColombo, Sri Lanka

Dec 8, 2017
දිගින් දිගටම විල්පත්තු වනාන්තර පද්ධතිය ආශ්‍රිතව සිදුවන මහා වනාන්තර විනාශයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2017 දෙසැම්බර් 14 වන බ්‍රහස්පතින්දා සවස 2.00 ට, කොළඹ 07 විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකික අප සැමගේ ස්වභාවික හා ඓතිහාසික උරුමයක් වන විල්පත්තු වනාන්තර පද්ධතියේ වනාන්තර අරාබි ආධාර මත වාර්ගික නිවාස ව්‍යපෘති සඳහා විනාශ කිරීමට එරෙහිව අත්වැල් බැඳ ගැනීමට පරිසර හිතකාමී දේශප්‍රේමී ශ්‍රී ලංකික ඔබ සැමට ආරාධනා කර සිටිමු.
මව්බිමේ සොබා උරුමය වෙනුවෙන් මොහොතක් කැප කරමු.
මෙය දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේ සටනකි. ඔබ සියලු දෙනාගේ සහය අපට අවශ්‍යයි.
එක්වන්න.
විල්පත්තුව සුරකිමු.
A massive protest campaign will commence at the Viharamahadevi Park on Thursday, December 14, 2017, at 2.00 pm, against the destruction of the forests of the Wilpattu jungle.
We warmly invite you to join hands with the eco-friendly, and patriotic Sri Lankan citizens, to stand against the destruction of Wilpattu Forest Complex, a natural and historical heritage of Sri Lankans.
Let us devote a moment to protect our natural and historical heritage. This is a struggle of all Sri Lankans. We need everyone's help.
Join us.
Protect Wilpattu
Join and Support:
https://www.facebook.com/events/1461612570604444/
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X