Petition updateSave Sri Lankan IT industry from CEPA/ECTA(සීපා) මඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය....

Save Livescolombo, Sri Lanka
Feb 4, 2016
එක්ටා නොහොත් සීපා පළමුවෙන්ම අත්සන් කරන්න යන ක්ෂේත්‍ර දෙක අතරින් එකකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. මෙහිදී ප්‍රධාන ගැටළුව වනු ඇත්තේ ඉන්දියානුවන් වෙත ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා විවෘතවීම වේ
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X