Petition updateSave Sri Lankan IT industry from CEPA/ECTAඉන්දු - ලංකා තොරතුරු තාක්ෂණ ගිවිසුමක් අනිවාර්යයි - රනිල්

Save Livescolombo, Sri Lanka
Jan 28, 2016
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුමක් ඉන්දියාව සමග අනිවාර්යෙන්ම අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ වන විට කොළඹ දී පැවැත්වෙන නැගෙනහිර ආයෝජන සමුළුව අමතමිනි.
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X