Free Hirunika Premachandra

Free Hirunika Premachandra

The Issue

ගරු ජනාධිපති තුමනි / අග්‍රාමාත්‍ය තුමනි.

කිසිඳු හේතුවක් නැතුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව චෝදනා එල්ල කිරීම සහ අයුක්ති සහගත ලෙස ඇය අත්අඩංගුවට ගැනීමට එරහිව යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් විරෝධය. මෙම අසත්‍ය චෝදනා සියල්ල එල්ල කිරීමට සහ පුද්ගලයින් උසී ගැන්වීමට සෘජුවම මැදිහත් වී ඇත්තේ රටේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ රුපවාහිනී  සහ ගුවන් විදුලි නාලිකය. නිර්දෝෂී ඇය නිදහස් කරන ලෙස අප ඔබතුමන්ලාගෙන් ඉල්ල සිටිමු.

මෙයට

යුක්තිය අගයන ශ්‍රී ලාංකිකයින්

This petition had 2 supporters

The Decision Makers

Maithripala Sirisena
Maithripala Sirisena
President of Sri Lanka

Petition Updates

Share this petition

Petition created on 9 January 2016