Wasantha WeliangeAnuradhapura, Sri Lanka
Apr 10, 2020

රාවණා ජීවත් වුනේ වසර 6000කට විතර ඉස්සර. රාවණාට ශිවා හම්බ වුනේ හිමාලයේ කයිලාස වනයේ දී, දෙන්න හොදට යාලු වුනා. ශිවා විසින් රාවණාට වරම් ගොඩක් දුන්නා. රාවණා ශිවාගේ ගුණ ගැන පදමාලාව්ක් ලිව්වා.

ශිවා කංසා සමග බොහෝ ලගින් ඇසුරැ කර කෙනෙක්.

ඉතින් ශිවා රාවණාට දෙන්න ඇද්ද????

Ravana lived some 6000 years ago. He was a well-known Scholar at that time. Ravana and Shiva met for the first time in Kailasa area in Himalaya India. Ravana flew from a Sri Lanka mountain to another mountain top in Himalaya, that is Kaislas. they became a good friend. do you think that shiva showed him that Banga Plant?

#BangaPlant

Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X