Petition updateඅත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම ♥️
2021.04.20 හෙලදිව සිද්ධි අරගලය!කංසා පොත මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය

Wasantha WeliangeAnuradhapura, Sri Lanka
6 Feb 2020
කංසා පිලිබද පොත මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය පැමිණ ඇති හෙයින් ඒ සදහා මුදල් සොයා ගැනිම පිණිස මෙම Pre-Order ක්‍රමය හදුන්වා දෙන්නෙමි - මෙය මාගේ වෙබ් අඩවිය වන අතර මෙයට ලොග් වී අවශ්‍ය තොරතුරැ දුන් පසු පොතේ පිටපතක් වෙන් කර ගැනිම සදහා මුදල් ගෙවිය හැකිය - අපි බලාපොරොත්තු වන්නේ පොත් 111ක් පමණ සදහා මුදල් ලැබුණ පසු එම මුදල අත්තිකාරම් ලෙස දී මුද්‍රණය ආරම්භ කිරීමටය - https://trilokavijaya.com
Support now
Sign this petition
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X