Avoid Crisis & Conduct Election in Sri Lanka / ජනමතයට ඉඩදෙන්න මහමැතිවරණය පවත්වන්න

The Issue

Two prime ministers are claiming power in Sri Lanka in a bizarre political struggle that has thrown the country’s democracy into doubt. In the latest twist, Sri Lanka’s Supreme Court on Tuesday temporarily blocked a move by Sri Lankan President Maithripala Sirisena to dissolve Parliament altogether and call snap elections in January.

There’s a big problem here, though: Wickremesinghe continues to claim that he is the rightful prime minister and that Sirisena’s move was unconstitutional. Wickremesinghe’s supporters and members of his United National Party (UNP) have gone so far as to call it an “undemocratic coup.”

However other parties claim the decision made by the President is conventional and constitutional. But with the decision to temporarily block the President's decision situation became worst.

As Sri Lankans, we have rights to decide who will be the governing party and we can overcome this crisis situation. Otherwise sooner or later the country will be the next Libya.

Therefore we humbly request, please dissolve the parliament immediately and conduct the General Election soon.

ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවර භාවය නිසා රට දිනෙන් දින පරිහානියට පත්වෙමින් පවතින බව නොරහසකි. මේ දේශපාලන අස්ථාවරභාවය නැතිකර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවට අවස්ථාව ලබාදෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයක් කැඳවන ලදී.

නමුත් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට කටයුතු කරමින් දේශපාලන පක්ෂ කිහිපයක් එම මැතිවරණය කැඳවීමට විරුද්ධව අධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇත.

ඇති වූ දේශපාලන අස්ථාවරභාවය පිලිබඳ නිවැරදි තීරණයක් ගැනීමට රටේ ජනතාවට ලැබුණු අවස්ථාවට මග අහුරමින් සිදුකරන මේ ක්‍රියාමාර්ගයන් නතර කර, රටේ දේශපාලන වාතාවරණය ස්ථාවර කර, පාලනය ලබාදිය යුත්තේ කුමන පක්ෂයකටදැයි තීරණය කිරීමේ අයිතිය රටේ මහජනතාවට ලබාදෙන මෙන් අප වගකිවයුතු සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

ඒ සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස අදාල සියලු පාර්ශවයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

3,693

The Decision Makers

High Court in Sri Lanka
High Court in Sri Lanka
Law Makers in Sri Lanka
Law Makers in Sri Lanka
Elections Commissioner
Elections Commissioner
Election Commission of Sri lanka
Election Commission of Sri lanka

Petition Updates

Share this petition

Petition created on 14 November 2018