Petition updateඅත්සන් ලක්ෂ දහයේ කංස පෙත්සම ♥️
2021.04.20 හෙලදිව සිද්ධි අරගලය!සීයාගේ කතාව ඇත්තයි අහක දමන්නට බෑම යි

Wasantha WeliangeAnuradhapura, Sri Lanka
Jun 4, 2020
අපේ සියලා කරල තියෙන දේවල් දිහා නැවත බුලුවම අපි මොනවද මේ කරන වැඩ කියල හිතෙනවා. මේ වගේ සියලා ඉස්සර සෞඛ්‍යසම්පන්න ආශ්වාදයක් ලබා ගැනීම සදහා සහ ආන්නදය ලබා ගැනීමට භාවිත කරල තියෙන්නේ කංසා අඩංගු රසායන බෙහෙත්. වර්ථමානයේ ජිවත්වෙන අපිට ඒ සදහා භාවිතා කරන්න වෙලා තියෙන්නේ නිකෝටින් නැමැති පිළිකාකාරකය අඩංගු දුම්කොල ආශ්‍රිත නිශ්පාදන සහ කෘතීම එතනෝල, රසකාරක සහ වර්ණකාරක අඩංගු අරක්කු, බියර් සහ රා ය.
එකතු වෙන්න WILD LOVER with ත්‍රෛලෝක්‍යවිජයා �
Subscribe YOUTUBE | Wasantha Sena Weliange
Like Facebook | Wasantha Sena Weliange
Instagram | Trailokyavijaya
Follow Twitter | @WWeliange
Support now
Sign this petition
Copy link
WhatsApp
Facebook
Nextdoor
Email
X