ආයුර්වේද ශාස්ත්‍රී පාඨමාලව සුරකිමු | Save Ayurvedic Medical Education Program

0 have signed. Let’s get to 1,000!


** English translation at the bottom.

ආයුර්වේද ශාස්ත්‍රී සුරකිමු

වසර දහස් ගණනක් පුරා දේශීය වෛද්‍ය සම්ප්‍රදාය රැකගත් පාරම්පරික වෛද්‍යවරුන්ගේ දුවාදරුවන් සදහා ප්‍රායෝගික හා ශාස්ත්‍රීය දැනුමෙන් යුක්තව වෛද්‍ය වෘත්තිය කරා ප්‍රවිෂ්ට වීමට තිබු එකම මාර්ගය ආයුර්වේද ශාස්ත්‍රී පාඨමාලාව පමණක් බැව් ඔබලා වෙත කරුණාවෙන් දන්වා සිටිනු කැමැත්තෙමු.

නමුදු, මෙම පාඨමාලව 2018 වර්ෂයේ සිට නවතා දැමීමට වත්මන් යහපාලන සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටීම ජාතියේම අභාග්‍යයට සිදු වන්නකි.

ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සුදුසුකම් පරික්ෂා කොට වර්ෂ 3ක් පුරා විෂය ක්ෂේත්‍රයන් 21ක් යටතේ රජය මගින් පවත්වනු ලබන ලිඛිත, වාචික හා ප්‍රයෝගික පරීක්ෂණයන්ට මුහුණ දෙන ආයුර්වේද ශාස්ත්‍රී වෛද්‍යවරයා යනු රජයේ පත්වීම් නොලබා රජයට කිසිදු බරක් නොවී පිරිසිදු දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පමණක්ම කරනා, විශිෂ්ඨ සමාජ මෙහෙවරක යෙදෙන ගෞරවනීය පුද්ගලයකි. එවැනි නිහඩ සමාජ මෙහෙවරක යෙදෙන මෙම වෛද්‍යවරුන් තව දුරටත් බිහිවීම නවතාලිමෙන් පරපුරෙන් පරපුරට ගලා ගිය එම සම්ප්‍රදායික දැනුම් සම්භාරය ඉදිරි පරපුර වෙත ගලා ගෙන යාම නවතාලීමේ මෙම සාපරාධි ක්‍රියාවට එරෙහිව අයුවේද ශාස්ත්‍රී වෛද්‍යවරුන් හා ජනතාව බලවත් විරෝධය ප්‍රකාශකර සිටින්නෙමු.

..........................................................

Challenge the Decision to  Discontinue Ayurvedic Medical Education Program

Ayurvedic Medical Education Program is the only way to carry forward this medical profession to the next generation with practical and academic knowledge of the practitioners of indigenous ayurvedic doctors who have preserved the indigenous tradition for thousands of years. Tacit and the explicit knowledge, experience and competency in diagnosis posses by the indigenous doctors are unbelievable and very rarely discussed within the society. Due to Ayurvedic Medical Education Program, this kind of tacit knowledge held by previous generations can be transferred to the younger generation for the benefits of the every citizen.

In 2018, the current Health Minister under the Yahapalana Govt. together with other ministers decided to discontinue the academic program for Indigenous Ayurvedic Doctors.

The decision to discontinue Ayurvedic Medical Education program is a big loss to the citizens of this country, most of whom depend entirely on the Ayurvedic method of treatment coming down from generation to generation with complete cures by knowledgeable, experienced Ayurvedic Doctors and also gives a chance to the younger generation interested in Ayurveda.

Ayurvedic doctors has to undergo written and oral examinations under 21 subject areas over a 3 year duration period. As no Ayurvedic doctor is given a Govt. appointment, it is not fair and right to discontinue the existing Ayurvedic Medical Program.

This medical system is focusing on well-being of the citizens by promoting healthy lifestyle, food and friendly treatment and a healthy society.

Therefore, it is government responsibility to promote rather than destroy the indigenous medical system.

No doubt this decision will be a great misfortune for the next generations to come who can benefit from indigenous medicine.

 We the Ayurvedic doctors and the public stand against this injustice and sincerely request your participation for this worthy cause.

 



Today: Dr. Thusitha is counting on you

Dr. Thusitha Wickramanayaka needs your help with “Stand against the discontinuation of Ayurvedic Medical Education program.”. Join Dr. Thusitha and 856 supporters today.