Stop Elephant Back Safari In Sri Lanka

0 have signed. Let’s get to 2,500!


Please refuse to ride an elephant in Sri Lanka. Do not contribute to this crime. If you really love elephants let your travel adviser know that you are against elephant back safari. By doing that you can stop this torture. Instead of elephant back safari take jeep safari to see elephants in their natural habitat or go to see orphan baby elephants at udawalawa elephant transit home.

These innocent giants need your help.This is an opportunity help them, Please sign this petition to force Sri Lnkan government,Ministry of sustainable development and wildlife, and Department of Wildlife Conservation to ban this cruel business. 

කරුණාකර Elephant Safari වලට සහභාගී වීමෙන් වලකින්න ඔබ මෙම අපරාදයේ කොටස්කරුවෙක් නොවන්න. ඔබ සැබෑ ලෙසම අලි ඇතුන්ට ආදරය කරන්නෙක් නම් මෙම අමානුෂික ක්‍රියාවට විරුද්ද බව පවසන්න. එමගින් මෙම කුරිරු ව්‍යාපාරය සදහටම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකිවනු ඇත. Elephant Safari වෙනුවට වනයේ වෙසෙන අලි ඇතුන් නැරබීමට හෝ උඩවලව අතතුරු සෙවනේ වාසය කරන සුරතල් අලි පැටවුන් නැරබීමට යොමුවන්න.

මේ අහිංසකයින් ඔබගේ සහය ලැබෙන තුරු දෑස් දල්ලවා බලා සිටී. කරුණාකර මෙම පෙත්සමට ඔබගේ සහයෝගය ලබා දී ශ්‍රී ලංකා රජයට, වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍යංශයට සහ වනජීවී දෙපාර්තමේන්තුවට Elephant safari තහනම් කිරීමට බල කිරීමට අප හා එක් වන්න

ඔබ සැමට ස්තුති / Thank You

අලි ඇතුන් වෙනුවෙන් හඩක් සංවිධානය / Voice For Elephants    



Today: Voice For Elephants is counting on you

Voice For Elephants Organization needs your help with “Sri Lankan Government: Stop Elephant Back Safari In Sri Lanka”. Join Voice For Elephants and 1,659 supporters today.