Justice for Ajith Prasanna

Justice for Ajith Prasanna

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!
Agith prasanna started this petition to President of Sri Lanka and

ඔහු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න. රටම දන්නා රණවිරුවෙක්, දේශමාමකයෙක්. වැරැද්ද දුටු තැන එයට විරුද්ධව නොබියව හඩ නැගු විරුවෙක්. අසාධාරණය කොතනද අයුක්තිය කොතනද අජිත් ප්‍රසන්නගේ ලෙය කකියවූ බව නොදන්නා කෙනෙක් නැත.

1. එක්නැළිගොඩ නඩුව
2.නාවික හමුදා විරුවනට එරෙහි නඩුව

අජිත් ප්‍රසන්න රණ විරුවන් වෙනුවෙන් හඩ නැගු අවස්ථාවන් දෙකක් පමණි.

3. ගලබොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව තිබු නඩු.
4. මහසොහොන් බලකාය වෙනුවෙන් පෙනී සිටීම
5. ශ්‍රී පාදස්ථානයේ නම පිළිබද ප්‍රශ්නය

ඔහුගේ සිංහල ලේ කකියවූ තරම ඔබ සැම මාද්‍ය වලින් දකින්නට ඇති බව විශ්වාසය.

6. හම්බන්තොටදී නාමල් රාජපක්ෂයන් සමග එදා වරාය සටනට ගොස් ඔහු රිමාන්ඩ් බාරයට පත් විය.
7. ගානියා බැරිස්ටර්ට එරෙහිව හඩ නැගුයේ රට පාවා දෙන්නන්ට උදව් කරන කිසිම ජාතියකට නොනැමෙන උදාර සිතුවිල්ලෙනි.

මුදලින් තොර ජිවිත නැති රටක තම ජීවිතය ගැන නොසිතා රට ජාතිය වෙනුවෙන් අජිත් ප්‍රසන්න විරුවා පෙනී සිටියේ මුදලට නම් නොවේ. අද ඔහු වසරකට ආසන්නව සිර බත් කන බව ඔබ නොදන්නවා විය හැක.ආදරණිය ජනතාවනි අප වෙනුවෙන් සියවරක් පෙනී සිටි ඔහු වෙනුවෙන් එක් වරක් පෙනී සිටීමට එක්වන්න. පහත ලින්ක් එක ක්ලික් කර ඔහු වෙනුවෙන් ඔබේ වටිනා තත්පරයක් වෙන් කර රට ජාතිය වෙනුවෙන් පෙනීසිටි අජිත් ප්‍රසන්නට ගරු කරමු.

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!