Victory
Petitioning Sri Lankan Govenment, Sri Lanka Police

Let's take an action

මේ වගේ මෝඩ තීරණ ගන්න ඉඩ දෙන්නේ ඇයි? මංකොල්ල කන්න පිහි, තුවක්කු භාවිතා කරපුවම ඒවත් තහනම් කරනවාද? ෆුල් ෆේස් හෙල්මට් වලින් ලොකු ආරක්ෂාවක් අපි හැමෝටම තියනවා. ඒ වෙනුවෙන් අපි කතා කරමු
අපේ මුණ ඇස,කන් ආරක්ෂා කර ගන්න පුළුවන් ෆුල් ෆේස් හෙල්මට් වලින් විතරයි. මේක ඇත්තටම මානව අයිතිවාසිකම් උල්ලගන්ය කිරීමක්. ලෝකේ අනිත් හැම රටක්ම පුළුවන් තරම් ෆුල් ෆේස් හෙල්මට් බාවිතා කරන්න කියද්දී ඇයි අපේ රටේ රජය මේ වගේ තීරණ ගන්නේ? අනික fullface helmat saftly category එකේ No 1 දන්නේ නිකන් නෙමේ. 

යතුරු පැදි ධාවකයින්ගේ හිස හා මුහුණු අනතුරකින් ආරක්ෂා කරගැනිම සදහා ලෝකයේ සැම රටකම පාහේ භාවිතා කරන හිස් ආවරණ තහනම් කිරීම මහා විහිළුවක් සේ මා දකිමි. මේ ආකාරයෙන් බැලු විට
01. රථ වාහන අනතුරු නිසා අහිමි වන ජිවිත සංක්‍යාව ඇති විශාල බැවින් රථ වාහනත් 02. පිහිය භාවිතයෙන් සිදු කරන මිනී මැරැමි නිසා පිහියත්
03. මුහුද ඇල දොළ ගංගා වලින් සිදුවන ජිවිත හානි හේතුවෙන් ඒවා භාවිතයත්.
04. ඖෂද ආදී මාත්‍රා භාවිතයෙන් සිදුවන සියදිවි නසාගැනිමි නිසා ඖෂදත්
05. විදුලි හේතුවෙන් විදුලි සැර වැදිම නිසා සිදුවන ජිවිත හානි හේතුවෙන් විදුලිබලයත්
06. දුම්රිය අනතුරු නිසා දුම්රියත්
වැනි දේවල්ද තහනම් කර යුතුය.
පසුගිය කාලය තුල සිදු කල සොරකම් වලදී තහනම් නොකර තිබු හෙල්මට් හා තහනම් කර තිබු ගිනි අවි යන දෙකම භාවිතා කල නිසා මින් ඉදිරියට තහනම් පනවා ඇති ගිනිඅවි හා හෙල්මට් භාවිතයෙන් සොරකම් සිදු උවහොත් බැංකු හා මුල්‍ය ආයතන තහනම් කරනවද???

 



Today: Narada Dilshan is counting on you

Narada Dilshan Fernando needs your help with “Sri Lankan Govenment, Sri Lanka Police: Let's take an action”. Join Narada Dilshan and 4 supporters today.