Help save Moratuwa's oldest Mansion මොරටුවේ ඇති පැරණිතම ප්‍රභූ නිවස රැකගනිමු

Help save Moratuwa's oldest Mansion මොරටුවේ ඇති පැරණිතම ප්‍රභූ නිවස රැකගනිමු

0 have signed. Let’s get to 1,500!
At 1,500 signatures, this petition is more likely to get picked up by local news!
Raaj De Silva started this petition to Sri Lanka's Commissioner General of Archaeology

The building in the photo was built in 1840 and it is the oldest surviving stately home in Moratuwa. It is presently in a terrible state of disrepair as the Police Station of Moratuwa and in grave danger of being condemned and demolished as a building unfit for habitation.

Prior to1886 it had been known as the Digorella Walauwa , and thereafter as the Chevalier Waluwwa after its owner Juse de Silva was knighted as a Chevalier for his numerous philanthropic deeds.

Architecturally this is a Landmark building. It illustrates the radical transition of local stately homes from the Portuguese, Dutch and native inspired old Waluwwa style to a new Chateau style. This building therefore was the trailblazer for the many colonial stately homes that subsequently sprung up in Colombo and elsewhere in the country.

This histocally important building however has not yet been Gazetted by the department of archaeology as a protected monument and therefore it is in imminent danger of crumbling away,

Let's get the Department of Archaeology to Gazette, protect and restore this architectural relic before it disappears.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ 1840 වර්ෂයේදී ඉදි කරන ලද මොරටුවේ දැනට ශේෂව ඇති පැරණිතම ප්‍රභූ මන්දිරයයි. වසර ගණනාවක්ම නිසි නඩත්තුවක් නොමැතිව මෙය මොරටුව පොලිස් ස්ථානය ලෙස භාවිත කිරීම නිසා මේ ගොඩනැගිල්ල දැන් ඉතා අබලන් වී ඇත. ඒ නිසාම එය භාවිතයට නුසුදුසු ගොඩනැගිල්ලක් ලෙස නම් කර කඩා දැමීමේ ලොකු අවදානමක් දැන් ඇත.

වාස්තු විද්‍යාත්මකව, මෙය ප්‍රභූ මන්දිර තැනීම් ශෛලියේ සන්ධිස්ථානයක් නිරූපණය කරයි. එතෙක්, පෘතුගීසි, ඕලන්ද සහ දේශීය ආභාෂ මිශ්‍ර ශෛලියකින් තැනුනු තනි මහල් ප්‍රභූ වලව්, දෙමහල් යුරෝපීය මන්දිර ශෛලියකට පරිණාමය වු මුල් අවස්ථාව මෙයයි. පසුකාලීන යටත් විජිත යුගයේදී කොළඹ සහ ඒ අවට ඉදිවුණු සුවිසල් මන්දිර වලට මූලාකෘතියක් වූයේ මේ මන්දිරයයි.

නමුත් මේ වැදගත් ස්මාරකය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කර නොමැති නිසා මෙහි පැවැත්ම දැනට ඉතාමත් අවදානම් තත්ත්වයක පවතී.

මේ ස්මාරකය සදහටම නැතිවී යාමට පෙර එය ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කර , එය සංරක්ෂණය කරන ලෙස අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිමු.

0 have signed. Let’s get to 1,500!
At 1,500 signatures, this petition is more likely to get picked up by local news!