End cruel snares and traps used to catch and kill wildlife in Sri Lanka

0 have signed. Let’s get to 15,000!

At 15,000 signatures, this petition becomes one of the top signed on Change.org!

In the recent past, the number of leopards and other keystone species that have fallen into snares and traps has increased. The most recent incident was that of a very rare black leopard who died yesterday after falling into a trap in the Nallathanniya area. The loss of valuable animals to the biosphere is due to the failure of the authorities to take action against snares and traps.

A snare is a wire nose that acts as an anchor to prevent an animal from escaping. The law does not appear to be enforced properly against this in Sri Lanka yet. And the police and wildlife department seem to be apathetic in their handling of these. Traps are usually set up for wild boars, porcupine, and rabbits, but other animals are often vulnerable to these inhumane devices.

The trapped creature is usually caught in the neck but can be trapped by a leg or a body. When the animal is caught, it is frightened and struggles to be released. The more it struggles, the harder the sound becomes, and the higher the animal struggle and suffering. Victims can die of strangulation, starvation, or maybe killed by predators. Generally, the wire is so deep that the animal may bleed or die from injury.

The black leopard, who died yesterday, and all the black leopards that had been reported earlier, also died from such snares. Hundreds of wild animals of great value have been killed in such traps. These incidents show that it is a weakness of responsible authorities to control the population growth of wild boars and allow snares and traps to kill them. Traps created for wild boars and other small animals, as well as electrical wires, are not deadly only for rare keystone species, but also for children and tourists.

Immediate steps should be taken to prevent the use of snares and prevent them from being created again. Steps need to be taken to respect biodiversity and ensure the survival of wildlife.

In the case of the black leopard, we saw that the wildlife officials have a problem with adequate equipment, facilities, and proper training. Therefore, we request the Government to provide these officers with the necessary equipment, facilities, and proper training.

We are living in the modern age, and we need to move away from the old inhuman practices of killing animals. The public is looking forward to the government for the protection and accountability of forest lands and conservation areas. We call upon the whole society to be kind to our fellow creatures living on this planet.

Also, sign this petition to force the government to take action against the deadly snares and traps. Be a voice for creatures that have no voice.

වන සතුන් අල්ලා මරා දැමීමට භාවිතා කරන කුරිරු මලපත් හා උගුල්වලට එරෙහිව වහා පියවර ගනු...

පසුගිය කාලය තුළ දී මලපත් වලට සහ උගුල් වලට හසුවූ දිවියන් සහ අනෙකුත් මූලස්ථාන ජීවීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මෙහි ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය දා නල්ලතන්නිය ප්‍රදේශයේදී මලපතකට හසුවී ඊයේ මිය ගිය අතිශය දුර්ලභ කළු දිවියාය. මෙළෙස වටිනා සතුන් ජෛව ගෝලයට අහිමි වන්නේ මලපත් සහ උගුල් වලට එරෙහිව අදාල ආයතන ක්‍රියාකාරීව පියවර නොගැනීම හේතුවෙනි.

මලපතක් යනු සතෙකු පැන යාම වැළැක්වීම සඳහා නැංගුරමක් ලෙස ක්‍රියා කරන කම්බි නාසයකි. මේවාට එරෙහිව තවමත් ශ්‍රී ලංකාව තුළ නීතිය විධිමත්ව ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එමෙන්ම පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව මේවාට එරෙහිව කටයුතු කිරීමේදී උදාසීන බවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. උගුල් සාමාන්‍යයෙන් වල් ඌරන්, ඉත්තෑවන් සහ හාවන් සඳහා සකසා ඇතත් අනෙක් සතුන් බොහෝ විට මෙම අමානුෂික උපකරණවලට ගොදුරු වේ.

මෙහිදී උගුලට හසු වන සත්වයා සාමාන්‍යයෙන් බෙල්ලෙන් හසු වන නමුත් එය කකුලකින් හෝ සිරුර වටේ සිරවිය හැකිය. සත්වයා හසු වූ විට ඌ භීතියට පත්වන අතර නිදහස් වීමට අරගල කරයි. එළෙස වැඩි වැඩියෙන් අරගල කරන තරමට, ශබ්දය දැඩි වන අතර සත්ව අරගලය හා දුක් වේදනා වැඩි වේ. මලපත් වලට ගොදුරු වූවන් ගෙල සිරවීම නිසා ද කුසගින්නේ ද මිය යා හැකි අතර, නැතහොත් විලෝපිකයන් විසින් මරා දැමිය හැකිය. සාමාන්‍යයෙන් කම්බි මාංශය ඇතුළට
කෙතරම් ගැඹුරට කැපී යන්නේ ද යත්, සත්වයා ලේ ගැලීම හෝ තුවාල වීමෙන් මිය යනු ඇත.

ඊයේ දිනයේ මියගිය කළු දිවියාද, මෙයට පෙර වාර්තා වූ කළු දිවියන් සියල්ලම ද මියගියේ මෙළෙස මලපත් වලට හසුවීමෙනි. මෙළෙස මලපත් වලට හසුවීමෙන් අතිශය වටිනාකමකින් යුත් වන සතුන් සිය ගණනින් නිරාපරාදයේ ඝාතනය වේ. ජනගහනය වර්ධනය වන්නේ යැයි පවසමින් ඌරන් වැනි සතුන් ඝාතනය කිරීම සදහා මලපත් භාවිත කිරීමට ඉඩ දී බලා සිටීම වගකිව යුතු බලධාරීන්ගේ දුර්වලතාවයක් බව මෙම සිදුවීම් පෙන්වා දේ. ඌරන් සහ අනෙකුත් කුඩා සතුන් උදෙසා නිර්මාණය කරන මලපත් මෙන්ම විදුලි රැහැන් වලට දුර්ලභ මූලස්ථාන ජීවීන් පමණක් නොව දරුවන්ද, සංචාරකයන් වැනි පිරිස් ද හසුවීමේ අවධානමක් ඇති අතර එවැනි සිදුවීම් නිරතුරුව වාර්තා වේ.

මලපත් භාවිතයට එරෙහිව දැඩි පියවර ගැනීමට සහ නැවතත් ඒවා නිර්මාණය කිරීමෙන් සමාජය වළකාගැනීමට වහා පියවර ගත යුතුය. ජෛව විවිධත්වයට ගරු කිරීමට සහ වන ජීවීන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට පියවර ගත යුතුය. ඒ උදෙසා රජයට බල කිරීමට මෙම පෙත්සම අත්සන් කරන්න.

එමෙන්ම කළු දිවියා සම්බන්ධ සිදුවීමේදී අපට පෙනීගිය දෙයක් වන්නේ වනජීවී නිලධාරීන්ට ප්‍රමාණවත් උපකරණ, පහසුකම් සහ විධිමත් පුහුණුවක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. එම නිසා එම නිලධාරීන්ට එම අවශ්‍ය උපකරණ, පහසුකම් සහ පුහුණුව ලබාදෙන ලෙසද අප මෙහිදී සදහන් කරන්නෙමු.

අප මේ ජීවත් වන්නේ නූතන යුගයේ වන අතර, සතුන් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පැරණි අමානුෂික පුරුදු වලින් ඈත් විය යුතුය. වනාන්තර ඉඩම් සහ සංරක්ෂණ ප්‍රදේශවල ආරක්ෂාව සහ ඒවා පිළිබදව වගවීම සම්බන්ධයෙන් මහජනතාව රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටියි. අපත් සමඟ මෙම ග්‍රහලෝකය තුළ ජීවත් වන සහෝදර ජීවීන්ට කාරුණිකව සලකන ලෙස අපි සමස්ත සමාජයෙන්ම ඉල්ලා සිටිමු.

එමෙන්ම එසේ කිරීමට රජයට බල කිරීම සඳහා මෙම පෙත්සමට අත්සන් කරන්න. හඬක් නොමැති ජීවීන් උදෙසා හඬක් වන්න.

© Voice for Climate Change