Let's save the life of DIG Shani Abeysekera, the greatest crockery cleaner

0 pessoa já assinou. Ajude a chegar a 1.500!


SSP Shani Abeysekera, who became the butt of the joke in town, as the greatest cleaner of celebrity crockery, is currently in remand. Recently, he was transferred from the Mahara prison facility to Welikada saying that he had contracted Covid-19 and subsequently taken to a quarantine centre with fantastic facilities in Gallella. The prison was notified that his life is in danger due to the lack of cleaning jobs  in either the prison or the quarantine centre.

The guy was transferred to the Welikada Prison Hospital after he suffered a heart stroke in Gallella. We urge authorities to immediately transfer him to Neelagiri Hotel, to protect him by giving him sufficient crockery cleaning to do, and arranging necessary cleaning material for him as his life is in danger without further work being made available to him.

Abeysekara was involved in many groundbreaking telephone calls in the recent past. He has also aided in taking legal action against those recommended by his political masters. Some of these cases recommended to him were, the murder of Vidya, Angulana double murder, Royal Park murder, bombing at Town Hall, bombing at Pittala junction, Easter Sunday Attacks, the attempt to murder one Gamarala and murder of Baratha Lakshman. He was also involved in cleaning up of the kitchens of several politicians. 

We believe that his transfer, suspension of cleaning work, non-payment of his salaries, arrest, and transferring of hospitals, after he contracted Covid-19, with no regard to recommendations issued by those who he had phone conversations with are all connected. We urge the Attorney General, Inspector General of Police and the Human Rights Commission of Sri Lanka to ensue his crockery are safe. 

ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨතම වළං හෝදන්නා  ලෙස බොහෝ දෙනකුගේ සමච්චලයට පාත්‍රවී සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසුවෙයි. ඔහුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි කියමින් මහර බන්ධනාගාරයේ සිට වැලිකඩට ගෙන ගොස් තිබුණු අතර පසුව ඉහළ පහසුකම් සහිත ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට මාරු කර තිබෙනුයේ ඔහුගේ පිරිසිදු කිරීමේ රැකියා අවදානම සහ ඔහුට ඇති රෝගාබාධ ගැන බන්ධනාගාරය දැනුම්වත් කර තිබියදීය.

එහිදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් පසු අබේසේකර මහතා වැලිකන්ද රෝහලට මාරු කරනු ලැබ සිටියි. ඒ මහතා වහාම කොළඹ නීලගිරි හෝටලයට මාරු කරන ලෙසත්, පිරිසිදු කිරීම පැත්තෙන් ඔහුට අවශ්‍ය සියලු පිගන් ආදිය ලබා දී ඔහුගේ ජීවිතය රැක ගැනීමට මැදිහත් වන ලෙසත්, ඔහුට පිරිසිදු කිරීමට දෙයක් නැතිව ශාරීරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අබේසේකර මහතා යනු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදු කල පිරිසිදු කිරීම් රාශියක් විශිෂ්ඨ ලෙස විමර්ශනය කර ගනුදෙනු කරුවන්ට  එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වූ නිලධාරියෙකි. විද්‍යා දැරිය ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, රෝයල් පාර්ක් මිනීමැරුම, ටවුන්හෝල් බෝම්බය, පිත්තල හංදියේ බෝම්බ ප්‍රහාරය, පාස්කු බෝම්බ ප්‍රහාරය,  ගමරාල ඝාතන තැත, භාරත ලක්ෂ්මන් ඝාතනය ඔහුගේ විමර්ශනවලින් කිහිපයක් පමණි. ජනමාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යෑම වැනි විමර්ශන ගණනාවක් ද අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් සිදු විය. ඔහු අපරාධ නඩු රැසක සාක්කිකරුවෙකි.

ඔහු ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම, වැටුප් නොගෙවීම, අත්අඩංගුවට පත්වීම, කොවිඩ් වැළඳුණු පසු පිගන් අඩු බවේ නිර්දේශ නොසලකා රෝහල් කිහිපයකට මාරු කිරීම යන සිදුවීම් එකිනෙකට සම්බන්ධ බව අපගේ විශ්වාසය වන බැවින් මේ ගැන සොයා බලා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නීතිපතිතුමාගෙන්, පොලිස්පතිගෙන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද ඉල්ලා සිටිමු.