POSTPONE G​.​C​.​E A/L EXAMINATION 2020

POSTPONE G​.​C​.​E A/L EXAMINATION 2020

Started
8 October 2020
Petition to
Honorary President Gotabaya Rajapakshe and 2 others
Signatures: 31Next Goal: 50
Support now

Why this petition matters

Started by Avanka Gallage

Covid - 19 වයිරසය ඔස්සේ 2020 අ/පො/ස/උසස් පෙළ විභාගය පිලිබද පෙත්සම

2020 මාර්තු මස තුලින් ව්‍යාප්ත වීමට ඇරඹි කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 අ/පො/ස/උසස් පෙළ විභාගය දෙවරක් කල්තැබූ බව අප දනිමු. 
මෙම වසංගතය මුලුමනින්ම මැඩපැවැත්වූ බව පැවසූ නමුත් , තුන්වන රැල්ලක ආරම්භය ඔක්තෝබර් මස 03 දින ඇරඹීමෙන් සිව්වන දින වන විට එනම් (ඔක්තෝබර් 07) ආසාදිත සංඛ්‍යාව 1022 බවට සීග්‍රයෙන් වර්ධනය වී ඇත. මෙවර උසස් පෙළ සදහා ලක්ෂ 3.7 ආසන්න ප්‍රමානයක් විභාග මධ්‍යස්ථාන 3000 කට ආසන්න ප්‍රමානයක කඩින් කඩ දින 25 ක් පුරාවට පැවැත්වීමේදී නන් දිශාවලින් පැමිනෙන අපේක්ෂකයන් ගැටීමක් සිදු වේ, ගමනා ගමනයේදී , ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම සේම ප්‍රශ්න පත්‍ර මුද්‍රණයේදී පවා මෙවන් දරුනු ඝනයේ වයිරසයක් ඉතා ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇත.
ඉහත කරුණු නැවත නැවතත් සලකා බලමින් මෙම කොවිඩ් -19 තුන්වන රැල්ල යම්තාක් දුරට සමනය වනතෙක් සුරක්ෂිතතාවය තකා විභාගය කල් තබන මෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කෙරෙන කාරුණික ඉල්ලීමකි.

We are aware that the GCE Advanced Level Examination 2020 has been postponed twice due to the Covid-19 epidemic which started spreading by March 2020.
 The government said the epidemic had been completely eradicated, but by the fourth day ( october 7th ) of the third wave, beginning on October 3rd, the number had risen to 1,022. Candidates coming from various directions will clash during the 25-day intermittent conduct of nearly 3.7 lakhs of A / Ls at nearly 3,000 examination centers over a period of 25 days.
  In view of the above situation, it is a kind request to His Excellency the President Gotabhaya Rajapaksa to postpone the examination until the present unfortunate situation is under control for the safety of future generations until the third wave of Covid-19 subsides to some extent.
  2020 A / L students.

Support now
Signatures: 31Next Goal: 50
Support now

Decision-Makers