Allianz ආයතනයේ රක්ෂණය වන්දි නොගෙවීමට එරෙහිව

Allianz ආයතනයේ රක්ෂණය වන්දි නොගෙවීමට එරෙහිව
Started
December 5, 2020
Petition to
HE Gotabaya Rajapaksha, Prasident of Sri Lanka
Signatures: 177Next Goal: 200
Support now
Why this petition matters

Started by Sanjaya Mahawaththa
Allianz ආයතනය මගින් බහුතර රක්ෂණ වන්දි ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත.මෝටර් රක්ෂණ,ව්‍යාපාරික රක්ෂණ,සුරක්ශා සිසු රක්ෂණ හා ජීවිත රක්ෂණ ගෙවීම් පැහැර හැරීම් හේතුවෙන් බොහෝ දෙනෙකු අගතියට පත්ව ඇත.ගෙවීම ප්‍රතික්ෂේප කරන ලද සියලු රක්ෂණ සදහා සදාරනයක් ඉශ්ට කර දෙන ලෙස අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු.
මේ සදහා සමස්ත ලංකා ලීසිං සහ ණය වාරික ගෙවන්නගේ සංගමය එක්ව ක්‍රියාකරන අතර නොගෙවන ලද සියලුම වන්දි පිලිබදව විස්තර අවශ්‍ය විටෙක ලබාදීමට සූදානමින් සිටිමු.
Support now
Signatures: 177Next Goal: 200
Support now