Allianz ආයතනයේ රක්ෂණය වන්දි නොගෙවීමට එරෙහිව

Allianz ආයතනයේ රක්ෂණය වන්දි නොගෙවීමට එරෙහිව

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!
Sanjaya Mahawaththa started this petition to HE Gotabaya Rajapaksha, Prasident of Sri Lanka

Allianz ආයතනය මගින් බහුතර රක්ෂණ වන්දි ප්‍රමාණයක් ගෙවීම පැහැර හැර ඇත.මෝටර් රක්ෂණ,ව්‍යාපාරික රක්ෂණ,සුරක්ශා සිසු රක්ෂණ හා ජීවිත රක්ෂණ ගෙවීම් පැහැර හැරීම් හේතුවෙන් බොහෝ දෙනෙකු අගතියට පත්ව ඇත.ගෙවීම ප්‍රතික්ෂේප කරන ලද සියලු රක්ෂණ සදහා සදාරනයක් ඉශ්ට කර දෙන ලෙස අතිගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු.

මේ සදහා සමස්ත ලංකා ලීසිං සහ ණය වාරික ගෙවන්නගේ සංගමය එක්ව ක්‍රියාකරන අතර නොගෙවන ලද සියලුම වන්දි පිලිබදව විස්තර අවශ්‍ය විටෙක ලබාදීමට සූදානමින් සිටිමු. 

0 have signed. Let’s get to 200!
At 200 signatures, this petition is more likely to be featured in recommendations!