Force EC, disclose Gotabaya's US citizenship renunciation

Recent news

Release of the new list of expats

This petition has coincided with the release of the new expatriate list by the US government.

The panel of Mr. Gotabhaya Rajapaksa lawyers who conducted a press conference yesterday defended allegations about Mr. Rajapaksa’s name not appearing in the latest list and have shown number of documents claiming “Certificate of Loss of Nationality” has been granted on the 3rd of May 2019. If the documents are legitimate then there has been reasonable time for US officials to include Mr. Rajapasa's name in the expatriate’s lists.

Perhaps, Mr Rajapaksha or his lawyers should have requested the US ambassador to release a media statement to help clear his name or request the election commission to organise it on behalf.

The petition still stands and request the election commissioner to clarify the process followed to verify the documents in addition making them public.

මෙම පෙත්සම එක්සත් ජනපද රජය විසින්  පුරවැසිභාවය අහෝසිවුවන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම සමග අහබුලෙස එක්ව යෙදිණි.

ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතීඥයන් පිරිස, රාජපක්ෂ මහතාගේ නම නවතම ලැයිස්තුවේ නොපවතින බවට පවතින චෝදනා බැහැර කරමින් “ජාතිකත්වය අහිමි වීමේ සහතිකය” 2019දී ලබාගෙන ඇතිබවට කරුණු දැක්වීමට ලේඛන ගණනාවක් පෙන්වා තිබේ

ලිපි ලේඛන නීත්‍යානුකූල නම්, එක්සත් ජනපද නිලධාරීන්ට රාජපක්ෂ මහතාගේ නම පුරවැසිභාවය අහෝසිවුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ප්‍රමාණවත් කාලයක් තිබේ.

ඇතැම්විට, රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නීතීඥයන්ට කළයුතුව තිබුනේ එක්සත් ජනපද තානාපතිවරයාගෙන් මේ සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කොට තම අවංක භාවය සනිටුහන් කරන ලෙස හෝ ඔහු වෙනුවෙන් එය සංවිධානය කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමයි.

මෙම පෙත්සම තවමත් වලංගු අතර ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමට අමතරව ඒවා සත්‍යාපනය කිරීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියාදාමය පැහැදිලි කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

Ivan Edirisinghe
12 months ago